EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMost Beautiful Island (2017) | පිට රට විස්තර මෙව්වා (18+)
ලුසියානා කියන්නෙ හොර පාරෙන් වීසා නැතුව ඇමරිකාවට සංක්‍රමනය වෙච්ච කෙල්ලෙක්.එයාට වීසා නැති නිසා හොඳ ජොබ් එකක් කරන්න බෑ.මෙයා ජීවිතේ ගැටගහගන්න එක එක ජොබ් කරනවා.අන්තිමට මෙයාට මෙයාගෙ යාලුවෙක් සෙට් කරනවා නියම ජොබ් එකක්.ජොබ් එක මොකක්ද කියන එක ලොකු අභිරහසක්.ඒක දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.
මේක බලලා වැරදියට වටහා ගන්නෙපා ඇමරිකාව ගැන.ඇමරිකාවට නීත්‍යානුකූලව යන අයට මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නෙ නෑ මහත්වරුණි.ඒක නිසා මේක බලල ඇමරිකාව ගැන වැරදි නිගමන වලට එලඹීමෙන් වලකින්න මහත්වරුනේ.
Share
Links
Comments











