EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMotta Shiva Ketta Shiva (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
GK (Ashutosh Rana) කියන්නෙ ප්‍රබල දේශපාලනඥයෙක්. ඔහුගේ නීති විරෝධි වැඩවලට බාධාවක් වෙන කිසිවෙකු හට යහතින් නම් ඉන්න වෙන්නෙ නෑ.ඒ වගේම ඔහු පොලීසියට වෛර කරන කෙනෙක්.ඔහුගේ ක්‍රියාකලාපය නිසාම පොලිස් කමිශ්නර් කෙනෙක් වන කිරුබාකරන් (Sathyaraj) ඔහු හා හැප්පෙන්නට සිද්ද වෙනවා.කිරුබාකරන් මොන දේ කලත් දේශපාලනය බලය පාවිච්චි කරලා GK හැමවේලේම බේරෙනවා.ස්ථාන මාරුවක් මගින් චෙන්නායි නගරයට ශිවකුමාර් (Raghava Lawrence ) නම් පොලිස් කාරයෙක් එනවා.මොහු දූෂිත නිලදාරියෙක් මෙන්ම GK හට කඩේත් යනවා.ඒත් එක් නොසිතූ විරූ මොහොතකදී වන යම් සිදුවීමක් නිසා ශිවාකුමාර්,GK හා ගැටෙනවා.හදිසියේම චෙන්නායි වෙත පැමිණි ශිවාකුමාර් යනු කවරෙක්ද? GK හට කඩේ යමින් සිටි ශිවා ඔහු හා ගැටීමට හේතු වූ කාරණය කුමක්ද? ඊලගට මොකද වෙන්නේ කියලා චිත්‍රපටය බලලම දැනගන්න.


