EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMurderbaad (2025) | “ විමර්ශනය ”
2025 වසරේ නිකුත් කරන ළද Murderbaad කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන romantic-thriller චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරලා තියෙන්නේ Arnab Chatterjee විසින්.
Nakul Roshan Sahdev සහ Kanikka Kapur ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන කියනවනම්, මල මිනී සමග ලිංගිකව එකතුවෙන මානසික රෝගියෙක් ගැන තමයි කතාව තියෙන්නෙ, මුල ඉදලම කම්මැලි නැතුව බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියල කියන්න පුළුවන්.
හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.
Share
Links
Comments





