EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMy Penguin Friend (2024) | “ආදරණිය මාතෘකාවක්”
මේ අවුරුද්දේ අගෝස්තු 16 වෙනිදා තිරගත උණු මේ ෆිලුම imdb 7.0 ක සහ metacritic අගය 70%ක් ලබා ගනිමින් හොද ස්ථානයක ඉන්නවා,
මේකේ කතාව ගැන කිව්වොත් ගොඩක් ආදරණිය මාතෘකාවක්,හැබැයි ඔයා හිතන එකක් නෙමේ,මේක පෙන්ගුයින් කෙනෙක් එක්ක තියෙන ආදරයක් (ආදරයකමත් නෙමෙයි නිකන් යාළුකමක් වගේ )
විශේෂයෙන් කියන්න ඕන
මේක සත්‍ය කතාවක් ඇසුරෙන් හදපු හොද චිත්‍රපටයක් කියල කියන්න පුළුවන්.
Share
Links
Comments













