EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Mythica: The Darkspore (2015) with Sinhala Subtitles |අඳුරු බීජාණුව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකක් අරං ආව. මේක කලින් ඇවිත් තියන Mythica: A Quest for Heroes ෆිල්ම් එකේ දෙවැනි කොටස. තුන් වැනි කොටසත් 2016 තමයි එන්නෙ. කලින් කොටසට සබ් හදල තිබ්බෙ හසන්ත මාලිංග සහෝ.. කොහොමහරි මේකෙ සබ් එක මට කරන්න ලැබුණ. මේකට IMDB අගය දැනට 4.0ක් ලැබිල තියනව. Melanie Stone, Adam Johnson, Jake Stormoen, Nicola Posener හතර දෙන තමයි ප්‍රධාන චරිත කරන්නෙ. මම දැන් ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්.

කලින් කොටස හැමෝම බලන්න ඇති කියල හිතනව. එකේදි තමයි ටීල, ඩේගන්, තේන් සහ මෙරෙක් යන හතර දෙනා එකට කණ්ඩායමක් හදාගෙන ටීලගෙ සහෝදරිය හොයාගෙන යන්නෙ. මේකෙදි වෙන්නෙ නැති වුණ පාෂාණය හොයාගෙන යනව. ඒවගේම මෙරෙක් කියන්නෙ අඳුරු මයකාරියක් කියල කණ්ඩායම දැනගන්නව. ඒවගේම යන ගමනේදී තවත් යාළුවෙක් හමුවෙනව. එයත් කණ්ඩායමට එකතු වෙනව. අන්තිමට මකරෙක් එක්කත් සටන් කරන්න වෙනව. එතනින් එහාට කථාව වෙන්නෙ කොහොමද කියල බලන්න.

Comments

October 8, 2025

❤️