EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Mythica: The Godslayer (2016) Sinhala Subtitles | ද ගොඩ්ස්ලේයර් [සිංහල උපසිරැසි සමඟ]

දැන් අපි චිත්‍රපටය පැත්තට ටිකක් හැරුනොත් ඔයාලා දකින්න ඇති ඔයාලට ටිකක් හුරුපුරුදු චිත්‍රපට මාලාවක තවත් එක් දිගහැරුමක් තමයි මේ ගෙනත් තියෙන්නෙ කියලා. ඒ තමයි Mythica චිත්‍රපට මාලාවේ අලුත්ම දිගහැරුම වන The Godslayer චිත්‍රපටය. මේක තිරගත වෙන්නෙ 2016 වර්ෂයේදියි. 2016 නොවැම්බර් 19 වන දින ඉඳලා තමා මේකේ තිරගත වීම ආරම්භ වෙන්නේ. ඒ වගේම මේකට Imdb rating 5.3ක් හිමිවෙලා තියෙනවා.මිනිත්තු 118ක ධාවන කාලයකින් යුක්ත මේ චිත්‍රපටය අයත් වන්නේ Action/Adventure/ Fantasy කියන කැටගරියට. සුපුරුදු විදිහට Melanie Stone: Marek විදිහටත් Matthew Mercer: Szorlock ටත් Jake Stormoen: Dagen ටත් Nicola Posener: Teela ටත් සහ Adam Johnson: Thane විදිහටත් මේ චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.

මේකේ සිද්ධි දාමය වෙන්නේ Lich Kingගේ Zombie හමුදා ලෝකය විනාශ කරනවා.මේක වෙන්නේ Marek සහ එයාගේ යාළුවා වන Dagen දෙන්නා දෙවියකුගේ ආයුධයක් හොයාගන්න ගමන් අරඹන අතර කාලය තුලදි. ඒත් කව්රුත් පුදුමයට පත්කරමින් Marek එකතු වෙනවා හතුරන්ගෙ පැත්තට. ඒ කියන්නෙ Szorlock ගේ පැත්තට. හැබැයි එයා Szorlockගේ පැත්තට එකතු වෙන්නෙ වෙන අරමුණකින්.ඒ අරමුණ මොකක්ද කියලා ඔයාලම චිත්‍රපටය නරඹලා අවබෝධ කරගන්නකෝ.

Comments

April 10, 2025

mke tiyenne vena film ekkne

October 8, 2025

❤️

November 24, 2025

Ko 2024 ek