CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Night Always Comes (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageNight Always Comes (2025) | “ තම නිවස වෙනුවෙන් සටනක් ”
මේ 2025 August 15 Release වුණ Crime / Thriller Category එකට අයත් Night Always Comes කියන Movie එක. ප්‍රධාන චරිතය විදියට Vanessa Kirby ලිනෙට් කියන චරිතයට පණපොවනවා.
Film එක ගැන ලොකුවට කියන්න යන්නෙ නෑ අම්මා සහ සහෝදරයා එක්ක ජීවත් වෙන ලිනෙට් ට ඔවුන් ජීවත් වෙන නිවස අහිමි වෙන්න යද්දි තරුණ කෙල්ල තනියම ගහන ගේමක් තියෙන්නෙ . මේ Film එක IMDB 5.9 ක් වගේම Rotten Tomatoes 55ක අගයක් ලැබිලා තියෙනවා. එහෙනම් හැමෝම Film එක බලන්න කියලා ආරාධනා කරනවා.
Share
Links
Comments
September 3, 2025












