CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3579 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Nizhal (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nizhal (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 09, 2021India118 Min.
Your rating: 0
4 2 votes
Nizhal (2021) | ඔබේම සෙවනැල්ලෙන් පරිස්සම් වෙන්න!

රෑ කට්ට කළුවර මැදින්
පොද වැස්සක් වැටෙන්න ගත්තා
මැඩියන්ගේ ජය ඝෝෂාව මැද්දේ
පල්ලියේ ඝාන්ටාරෙත් නද දෙනවා
මූසලකම දසත පැතිරෙද්දී
ගඟේ ජලය කැළඹෙන්න ගත්තා.
පිළීගඳ පිරුණු වගුරට
අද ලොකු ගොදුරක් ලැබුණා
හැමදේම හැංගිලා ගියත්
සෙවනැල්ලක් පස්සෙන් ආවා
අන්ධකාරෙදී හැර යනවයි කීවාට
මොන බොරුද?
ඒ සෙවනැල්ල අන්ධකාරයත් එක්කම නතර වුණා.
ඉතින්..!
ඊළඟට??

මලයාලම් සිනමාවෙන් අන්තර්ජාලයට එකතු කරපු අලුත්ම චිත්‍රපටිය අරගෙනයි මේ එන්නේ. Mystery|Thriller ගණයට අයත් වෙන නිසාත්, පෝස්ටර් වල තිබ්බ ගුප්ත ආකර්ශනීය ගතිය නිසාත්, විශේෂයෙන්ම කුන්චකෝ බොබන්, නයනතාරා වගේ දක්ෂයින්ගෙන් හැඩවෙන නිසාත් ගොඩක් අය මේ චිත්‍රපටිය වෙනුවෙන් මග බලන් හිටිය බවට සැකයක් නම් නැහැ. මලයාලම් ත්‍රිලර් එකක් කියද්දි ඉතින් අනිත් ත්‍රිලර් වගේ නෙමේ, ගොඩක් දුරට අපේ අපේක්ෂා බිඳලා දානවා අඩුයි. එකඟයි නේද? ඉතින් එහෙම සහතිකයක් හිතේ තියාගෙනම බලන්න ආරාධනා කරනවා නිරල් චිත්‍රපටයක්. අලුත්ම අත්දැකීමක් විඳින්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම.

පසුගිය අප්‍රියෙල් මාසයේ 9වෙනිදා තිරගත වීම අරඹන නිරල් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අප්පු N, භට්ටත්‍රි විසින්. චිත්‍රපටියට ප්‍රේක්ෂක විචාරකයන්ගේ සාමාන්‍ය මට්ටමේ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ජාත්‍යන්තර සිනමා දර්ශකයෙත් 6.4ක අගයක් දැනට හිමි කරගෙන තියෙන මේ සලරුව පුරා පැය 2ක් පුරා අපිව අතරමං කරන්න වගබලාගන්නවා. 2019 දි නිකුත් වුණු ලව් ඇක්ෂන් ඩ්‍රාමා චිත්‍රපටියෙන් පසුව නයනතාරා එක්වන පලවන මලයාලම් සිනමාපටයයි මේ. ඒ වගේම කුන්චකෝ බොබන්ගෙන් 2021ට එකපිට එක ආපු දෙවන මලයාලමයි මේ. මේ වෙනකොට නායට්ටු (2021) බලලා ඇති කියලා හිතනවා. එහෙනම් නිරල් එක්කත් අලුත්ම් අත්දැකීමක් ලබාගන්න එකතු වෙන්න කියන ගමන් මං සමුගන්නවා. ජයවේවා.!

Nizhal (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nizhal (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nizhal (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nizhal (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nizhal (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nizhal (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මයුර සුරාජ් (Baiscopelk)
IMDb 6.3 /10 2,666 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Nayanthara isSharmila
Sharmila
Saiju Kurup isAjith Kumar
Ajith Kumar
Izin Hash isNithin
Nithin
Vinod Kovoor isSainudeen
Sainudeen
Lal isViswanathan
Viswanathan
Rajesh Hebbar isDr. Basheer
Dr. Basheer
Sreelatha isLissamma
Lissamma

Similar titles

Relay (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Where the Crawdads Sing (2022) Sinhala Subtitles (18+)
Red Right Hand (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Driving Licence (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ayalvaashi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Longlegs (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1408 (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bogotá: City of the Lost (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Summit of the Gods (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangs of Wasseypur – Part 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Recalled (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
An Affair to Die For (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published