EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles | “හොරෙක් කරපු හරියක්..” | සිංහල උපසිරැසි සමඟ
Director:Ratheesh Balakrishnan Poduval
Cast
Go Full Cast PageNna, Thaan Case Kodu (2022) Sinhala Sub
Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitle
Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles
කුන්චක්කොගෙ Anjaam Pathiraa එකට පස්සෙ වැඩිම ආදායමක් ලබාගනිපු චිත්‍රපටිය තමයි මේක, කෝටි 35 ක් විතර
ලස්සන සිංදුවක් තිබ්බා කතාවෙ , Devadoothar padi කියලා, මෙගාස්ටාර් මම්මූටි 1985 රගපාපු Kathodu Kathoram චිත්‍රපටියෙ ගීතයක් , මේකට කුන්චක්කොගෙ නැටුම හුඟක් ජනප්‍රිය උනා JO & JO එකට පස්සෙ ආසාවෙන්ම කරපු උපසිරැසියක් මේකකතාව පැත්තට ගියොත් රාජීවන් කියන්නෙ හොරෙක් , කොච්චර හොරෙක්ද කියනවනම් නීතීංඥයෙක්ගෙ නීති පොත් පවා හොරකම් කරපු කෙනෙක් , මිනිහට ඒ නිසා නීතිය පැත්තත් පුලුවන්, හැබැයි අවුරුදු 2 කින් හොරකම් කරලා නෑ , දේවි කියන්නෙ රාජීවන් එක ජීවත් වෙන කෙල්ල , දෙන්නා බැදලා නෑ , ඒත් දරුවෙක් හම්බෙන්න ඉන්නවා ,
පල්ලියෙ උත්සවේ දවසෙ ගෙදර එනගමන් ඉදපු රාජීවන් ඊලගට මතුවෙන්නෙ ගමේ මංත්‍රීගෙ ගෙදර බල්ලො දෙන්නත් එක්ක පොරබදද්දි…රාජීවන්ගෙ ඇගෙන් කෑල්ලක්ම බල්ලො කඩාගෙන , මොකක්ද කියලා කියන්නෑ , ඔයාලම බලන්නකෝ ඒක , රාජීවන් හොරකමට පැන්නා කිව්වට ඇත්තටම රාජීවන් ඒ වත්තට පැන්නෙ හොරකම් කරන්නද…හොරෙක් නඩු කියනවා බලන්න ආරාධනා කරමින් අදට සමුගන්නවා..








