EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Not Another Teen Movie (2001) | නුතන සින්ඩරෙල්ලා කතාවක්… (18+)

න්න යාලුවනේ මම මගේ නවවන උපසිරසියත් ගේනවා ඔන්න. කියපු විදියටම Comedy ගනයේ චිත්‍ර පටියක්. මම මේ වෙනකම් කරපු චිත්‍රපටිවලට වඩා වෙනස් එකක් . ඇත්තටම විකියා සහෝදරයා තමා මේක කරන්න බාර දුන්නේ. සයිට් එකේ සබ් දාන්න අරන් සතියෙන් මේ සයිට් එකේ ජනප්‍රිය පුද්ගලයෙක් වැඩක් කියුවම කොහොමද බැ කියන්නේ . ඉතින් මම කරන්න හිතන් ඉන්න ලිස්ට් එක පැත්තක තියල මේක පටන් ගත්තා .

කතාව ගැන කියන්න තියෙන්නේ සාමාන්‍ය කෙල්ලෙක් ගෙ ජිවිතේ ගලන් යන විදිය, එයාගේ සිහින ගැන තමා ප්‍රධාන වශයෙන්ම. එත් එක්කම ඉස්කෝලෙක ඉගෙන ගන්න ළමයි ටිකක් එයාලගේ කාලය ගතකරන විදිය , කරන වැඩ මේකෙ තියනවා . මම මේකට නුතන සින්ඩරෙල්ලා කතාවක් කියල දැම්මේ මොකද කියනවනම් , මම දැක්කා සින්ඩරෙල්ලා (සුරංගනා කතාවක් තියෙන්නේ) කතාවට ගොඩක් සමානයි මේ චිත්‍රපටියේ ඉන්න ජෙනි ගෙ චරිතය. ඉතින් ඔයාලට බාරයි බලන එක.

Comments

May 13, 2025

🤐 nice