CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4092 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
O Kadhal Kanmani (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

O Kadhal Kanmani (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 16, 2015India139 Min.
Your rating: 0
9.3 15 votes
O Kadhal Kanmani (2015) |ඕ ආදරනීය ප්‍රේමාවියේ…

 

ඔන්න යාලුවනේ තවත් ලස්සනම ලස්සන ආදර කතාවක් අරගෙනයි මම ඔයාලා හමුවට මම එන්නේ. IMDB 7.9/10 ගත්තු මේ චිත්‍රපටිය මනිරත්නම් අයියා තමයි අධ්‍යක්ෂණය කරන්නේ. සංගීතය A. R. Rahman විසින් සපයලා තියෙනවා. මෑන් කරපු සින්දු ඉතින් ලෙසටම තියෙනවා කියලා ඔයාලා දන්නවානේ. මාත් ඉතින් සින්දු දැක්කම අතාරින්නෙ නෑ. ඒවත් උපසිරැසි ගන්වලා තමා ඔයාලට අරගෙන එන්නේ. පම්පෝරිය පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ.

මෙහි ප්‍රධාන නළුවා ලෙස මලයාලම් නළුවෙක් වන Dulquer Salmaan රංගනයෙන් දායක වෙනවා. නිළිය ලෙසින් Nithya Menen රංගනයෙන් දායක වෙලා තියෙනවා එයා Son Of Satyamurthy චිත්‍රපටියේ එහෙම හිටියා. එයාලටත් අමතරම මේ චිත්‍රපටියේ ප්‍රකාශ් රාජ්ගේ මටනම් රංගනය කැපී පේනවා. ඔහු චරිතාංග නළුවෙක් කියලා හැමෝම දන්නවා ඇතිනේ. මේකේ එයා වෙනස්ම විදිහේ රංගනයක නිරත වෙනවා. ආදායම් වාර්තා තබමින් මේ චිත්‍රපටිය අති සාර්ථක ගමනක නිරත වෙලා තියෙනවා කියලා ආරංචි වෙනවා.

කතාව ගැන නම් කියන්න අමාරුයි, එතකොට මේක සම්පූරණ රසවින්දනය අරගන්න අමාරු වෙනවා. විවාහයකදී මුණ ගැහෙන නව පරපුරේ ආදරවන්තයින් දෙන්නෙකුගේ ලස්සන ආදර කතාවක් තමයි මේකේ ගලාගෙන යන්නේ. ඉතින් චිත්‍රපටිය බා ගෙන හැමදේම බලන්න කියලා ඔයාලට කියනවා.

O Kadhal Kanmani (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
O Kadhal Kanmani (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
O Kadhal Kanmani (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
O Kadhal Kanmani (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
O Kadhal Kanmani (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර (Baiscopelk)
IMDb 7.4 /10 7,116 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Mani Ratnam
Director

Cast

Similar titles

Awe! (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Take Cover (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Krishnamma (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hypnotic (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rally Road Racers (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhavani Ward 1997 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Perfume: The Story of a Murderer (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fanaa (2006) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rajakili (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kochaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Toby (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hum Do Hamare Do (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published