EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Oddity (2024) | “ඝාතනය”

 

Horror/Thriller කාණ්ඩයට අයත්වෙන අතර චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Damian Mc Carthy.

චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 38.

රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Gwilym Lee, Carolyn Bracken, Tadhg Murphy, Caroline Menton, Jonathan French, Steve Wall ඇතුළු නළු නිළියන් පිරිසක්.

කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

Comments

October 29, 2024

❤️👍