Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

4883 Views
  • Player 01
Odela Railway Station (2022) Sinhala Subtitles | “ඔඩෙලා ගම්මානයේ ඛේදවාචකය” | සිංහල උපසිරැසි සමඟ

Odela Railway Station (2022) Sinhala Subtitles | “ඔඩෙලා ගම්මානයේ ඛේදවාචකය” | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
0.0 0 0 votes
Aug. 26, 2022India102 Min.

Odela Railway Station (2022) Sinhala Sub
Odela Railway Station (2022) Sinhala Subtitle
Odela Railway Station (2022) Sinhala Subtitles

  • Odela Railway Station
  • Based on true story in 2002

හායි…!ඉතින් මේ තෙලුගු ෆිල්ම් එක අගෝස්තු 26 වෙනිදා aha ott platform එක හරහා අන්තර්ජාලයට නිකුත් වුනා.මේකට පාදක වෙලා තියෙන්නේ සත්‍යය සිදුවීමක්.මේ ෆිල්ම් එක IMDb දර්ශකයේ 7.4 ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.මේ ෆිල්ම් එක mystery/ thriller ගණයට තමයි වැටෙන්නේ.

මෙහි ප්‍රධාන චරිතය විදියට Sai Ronak සමගින් Hebah Patel සහභාගි වෙලා තියෙනවා.sai ronak ව මීට කලින් pressure cooker බලලා තියෙනවා නම් දන්නවා ඇති.ඒ වගේම Ante Sundaraniki,#Bro වගේ ෆිල්ම් වල සහාය චරිත විදියට රගපාලා තියෙනවා.Hebah ඉතින් ගොඩාක් අය දන්නවානේ..එයාගේ චරිතයට එයා උපරිම සාධාරණයක් කරා කිව්වොත් මම හරි. අනෙක් නළු නිළියන් විදියට,Vasishta ,pujita වගේ ගොඩාක් දෙනා සහභාගි වෙලා තියෙනවා.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ,Ashok Teja.කතාව රචනා කරලා තියෙන්නේ Sampath Nandi.

කතාව පැත්තට ගියොත් ,

ඔඩෙලා කියන්නේ ඉතා පිටිසර ගමක්.මේ ගමේ මතක ඇති කාලෙක හොරකමක්වත් සිද්ධ වෙලා නෑ.මේ ගමේ පොලිස් ස්ථානයට IPS පුහුණු වීම් වලට තමයි අනුදීප් නගරේ ඉදන් එන්නේ.හැබැයි එක දවසක් මේ ගමේ අලුත බැන්ද කෙල්ලෙක්ව දූෂණය කරලා මරලා දාලා තිබිලා හම්බුවෙනවා.ඒකත් පලවෙනි මංගල රාත්‍රිය ගතකරාට පස්සෙ දවසේ උදේ වෙනකොට.පළවෙනි එක වුනාට පස්සෙ ආපහු බැදපු දවසේ ඒ විදියටම තව කෙල්ලෙක්ව මරලා තිබිලා හම්බුවෙනවා..අනුදීප්ට හිතෙනවා මේක සීරියල් කිලර් කෙනෙක්ගෙ වැඩක් කියලා.මෙයා මේක හොයනකොට එක සාක්ෂියකින් දැන ගන්නවා ඒ මානසික ලෙඩෙක් කියලා.එයාගේ මානසික ලෙඩේ හරිම අමුතුයි.ඒ තමයි,පලවෙනි රාත්‍රියේ වෙච්ච දේවල් අහලා ඒ විදියට කෙල්ලව දූෂණය කරන එක.මීට වඩා කියන්නෙ නෑ.ඊට පස්සෙ මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්න. එහෙනම් ගිහින් එන්නම් සුබ දවසක්!

Subtiltes By

VDK සත්සර (Cineru)

(N/A)

IMDb Rating 7.5 57 votes
Odela Railway Station (2022) Sinhala Subtitles | “ඔඩෙලා ගම්මානයේ ඛේදවාචකය” | සිංහල උපසිරැසි සමඟ
Odela Railway Station (2022) Sinhala Subtitles | “ඔඩෙලා ගම්මානයේ ඛේදවාචකය” | සිංහල උපසිරැසි සමඟ
Odela Railway Station (2022) Sinhala Subtitles | “ඔඩෙලා ගම්මානයේ ඛේදවාචකය” | සිංහල උපසිරැසි සමඟ
Odela Railway Station (2022) Sinhala Subtitles | “ඔඩෙලා ගම්මානයේ ඛේදවාචකය” | සිංහල උපසිරැසි සමඟ
Odela Railway Station (2022) Sinhala Subtitles | “ඔඩෙලා ගම්මානයේ ඛේදවාචකය” | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Target (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Love You (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Abraham Lincoln: Vampire Hunter (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Kissing Booth 2 (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mad Max Beyond Thunderdome (1985) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhoothaddam Bhaskar Narayana (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Seetharama Kalyana (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Love You I Hate You I Love You (Short 2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Amar Akbar Anthony (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ramabanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Khal Nayak (1993) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rogue (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Pasindu September 7, 2022 Reply

    Liger tamil film eka danna

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published