EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Old School (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Amy Schmidt, Michael Neumann, Todd Phillips
Cast
Go Full Cast PageOld School (2003) Sinhala Subtitles | නටමුද නියම පිස්සුවක්?
අයහපත් ආදර සම්බන්ධක් බිඳී යෑමෙන් පසු තම පදිංචිය වෙනස් කරන මිච් මාටින්, අළුතින් පදිංචියට යන්නේ උසස් පාසලක් අසල නිවසකටයි. මිච්ගේ යාළුවෝ එයාගේ හිත හදන්නත් එක්ක කියනවා මෙතන උත්සව දාලා ඉස්සර වගේ හොදට විනෝද වෙමු කියලා. මුලදී මිච් මේකට අකැමැති උනත් පස්සේ මේ වැඩේ ජොලි කියලා මිනිහත් වැඩේට හවුල් වෙනවා. මුලින්ම මෙයාලා කට්ටිය හොයාගෙන සංගමයක් හදා ගන්නවා. මේකේ පාසල් ශිෂ්‍යයන් වගේම අවුරුදු 100ක් විතර වෙන වැඩිමහල් අයත් ඉන්නවා. ඉතිං මේ ගෙදර ළඟ තියෙන උසස් පාසලේ ඉන්න පීඨාධිපති මේ වැඩේට එච්ච්ර කැමත්තක් දක්වන්නේ නෑ. ඒ නිසා එයා මේ වැඩ නවත්වන්න එක එක උපක්‍රම යොදනවා. ඉතිං මේ උප්ක්‍රම සාර්ථක වෙයිද ? මේ සංගමය නවත්වන්න වෙයිද ? මිච්ට මොනවා වෙයිද ? කියලා දැන ගන්න මේ චිත්‍රපටය නරඹන්න කියලා මම ඔයාලගෙන ඉල්ලනවා. Comedy වලට කැමති අය අනිවා මේක බලන්න. මෙයාලා කරන වැඩ වලටනම් හිනා නොවී ඉන්න කොහෙත්ම බෑ. විශේෂයෙන්ම Will Ferrell ගේ සුපිරි විහිලු ටිකක් බලන්න පුලුවන් මේකේ. කලින් සහෝදරයෙක් ලිපියක් ලියලා තියෙන නිසා වැඩිය මුකුත් කියන්නේ නෑ.












