CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

One Piece Episode of East Blue (2017) | ආරම්භය

 

“One Piece: Episode of East Blue” කියන්නෙ 2017 අගෝස්තු මාසයේදී නිකුත් වු වන් පීස් ඇනිමේ සීරීස් එකේ ස්පෙශල් ෆිල්ම් එකක්. මේකට imdb 7.2ක අගයක් ගන්න පුලුවන් වෙලා තියෙනවා. මම ඉතුරු ෆිල්ම් ටිකටත් සබ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සේරටම කලින් මේ 2017 ෆිල්ම් එක කලේ මේක තමයි ආරම්භය..  වන්පීස් ෆිල්ම් තේරුම් ගන්න නම් මේ ආරම්භක ෆිල්ම් එක බලලා ඉන්නම වෙනවා. බලන් නැතුව තේරුම් ගන්නත් පුලුවන්. ඒ උනාට බලලා ඉන්න.
මේ විශේෂ චිත්‍රපටයට සම්පූර්ණයෙන්ම

  • Romance Dawn (ලූෆිගේ ආරම්භය)
  • Zoro vs Morgan
  • Nami and Arlong Park
  • Usopp and Kaya’s story
  • Sanji and Baratie arc

මේ හැම එකක්ම සාරන්ශගත කරලා අරන් තියෙනවා.

මේක ගලාගෙන යන්නෙ ලූෆි පයිරේට් කෙනෙක් වෙන්න එයාගේ යාලුවෝ එකතු කරගන්න එක ගැන. වන්පීස් ඇනිමේ සීරීස් එකේ මුල් එපිසොඩ් වල ස්පෙශල් ෆිල්ම් එකක් තමයි මේක.

Comments

October 18, 2025

අඩෙහ් ඉතුරු ටිකත් දාන්නකෝ 🥺❤️😍