EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageOohalu Gusagusalade (2014) | සිහිනෙන් පැවසූවා…..
නම Oohalu Gusagusalade . මේ ෆිල්ම් එක අයිති වෙන්නේ Comedy | Romance ඝණයට… මේක නිශ්පාදනය කරලා තියෙන්නේ 2014 වර්ෂයේ.. ඒ කියන්නේ මේ අවුරුද්දෙම තමයි…මේක IMDb දර්ශකයේ 7.6ක් ලබගෙන තියෙනවා.. ඉතින් ඔයාලා දන්නවානේ මේකේ තෙළිගු ෆිල්ම් එකකට ඒ වගේ රේට් එකක් හම්බ වෙන්නේ කලාතුරකින් කියලා… කතාව ටිකක් මතක් කරන්නම්…
මේකේ එන් වෙන්කටේෂ්වර රාවෝ (වෙන්කී) කියලා හයිඩ්‍රාබාද් වල තරුණයෙක් වටා තමයි ගෙතිලා තියෙන්නේ. එයා වැඩකරන්නේ යුබි ටීවි කියලා රූපවාහිනි නාලිකාවක.. මෙයාගේ තාත්තා අංශභාගේ හැදිලා එක තැන ඉන්නේ.. තාත්තා ජනප්‍රියම ප්‍රවෘත්ති නිවේදකයෙක්.. මෙයාගේ කැමැත්ත කවදා හරි තාත්තා වගේ ජනප්‍රියම ප්‍රවෘත්ති නිවේදකයෙක් වෙන්න… මෙයා 2009 වර්ෂයේ යනවා නිවාඩුවට වේසාග් වල ඉන්න මාමලාගේ ගෙදර .. එහෙදී මෙයාට දිල්ලි වල ශ්‍රී ශායි ශ්‍රීෂා ප්‍රභාවතී කියලා ලස්සන කෙල්ලෙක් හම්බ වෙනවා.. එයා වේසාග් වලට ඇවිල්ලා තියෙන්නේ අම්මා තාත්තා එක්ක පොඩි කොක්කක් ඇදගෙන.. ඒ අත්තම්මලාගේ ගෙදර….දෙන්නා ආදරය කරනවා.. මේ දෙන්නාගේ ආදරය ජයගනීද.. වෙන්කීගේ සිහිනය සැබෑවෙයිද…
කතාව කියන්න ඕනේ නෑනේ බලලම ඉන්න… ලස්සන කතාවක් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.. Srinivas Avasarala .. කතාව ලියලා තියෙන්නේත් එයාමයි… රගපාන අය කිව්වොත් වෙන්කටේෂ්වර රාවෝ විදිහට රගපානවා Naga Shourya..ශ්‍රී ශායි ශ්‍රීෂා ප්‍රභාවතී විදිහට රගපාන්නේ Rashi Khanna .. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා Uday Bhaskar කියලා කෙනෙක් වෙන්කිගේ ලොක්කා … එයා විදිහට රගපාන්නේ කතාව ලියපු අධ්‍යක්ෂණය කරපු Srinivas Avasarala මයි…




