EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageOperation Raavan (2024) | ”රාවන් මෙහෙයුම”
2024 ජූලි වෙනිදා තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Crime / Thriller කියන කැටගරි එකට..නළු නිලියෝ නම් ගොඩක් අළුත් මුණු තමයි දකින්න තිබ්බේ.. නිකන් ටෙලි නාට්‍ය ගතියකුත් තිබ්බේ නැතුවම නෙවෙයි මේකේ.. IMDB එක එච්චර ලොකු අගයක් අරන් තිබුනට ෆිල්ම් එකට මට දෙන්න පුළුවන් රේට් එක බොහොම අඩු අගයක්..
අධ්‍යක්ෂණය සහ රචනය – Venkata Satya
රංගනය – Rakshit Atluri Sangeerthana Vipin Raghu Kunche Radhika Sarathkumar
භාෂාව – තෙළිගු
කතාව පැත්තට ගියොත්,
ගැහැණු ළමයි පැහැරගෙන අත් කපන සීරියල් කිලර් කෙනෙක් ගැන තමයි කතාව යන්නෙ.. මෙයා මාධ්‍යවේදිනියක්ට අත තිබ්බයින් පස්සේ තමයි මෙයාගේ නරක කාලය උදා වෙන්නෙ..
මේ ටයිප් එකෙ ෆිල්ම් බලන්න ආස අය බලන්න..


