EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Page2025 ජනවාරි 9 දා ආපු Oscar Shaw කියන්නේ action සහ crime එකට එකතු කරපු චිත්‍රපටයක්. මේක දිගින් විනාඩි 93ක් විතර. කතාව බලන්න ආසාව එන්නේ ප්‍රසිද්ධ නළු නිළියෝ ඉන්න නිසා.
Michael Jai White, Tyrese Gibson, Isaiah Washington වගේ නලුවන් ඉන්න නිසාම මේක ගැන බලාපොරොත්තුව වැඩියි.
කතාවේ ප්‍රධාන චරිතය Oscar Shaw. ඔහු ශක්තිමත්, බය නැති, fight කරන්න දක්ෂ මනුස්සයෙක්. මේ චරිතය කරන්නේ Michael Jai White. ඔහු screen එකට ෆයිට් කරන්න ආවම බලන්න ආසයි.
Tyrese Gibson කරන Ray Jay කියන චරිතයත් emotions තියෙන, මිනිස්සුන්ට දැනෙන චරිතයක්.
Isaiah Washington කරන Ernie කියන චරිතයත් කතාවට support එකක් වෙනවා.
කතාව පටන් ගන්නෙම ටිකක් tension එකක් එක්ක. underground world එකක්, crime, fight, betrayals වගේ දේවල් තියෙනවා. පළවෙනි කොටස බලද්දී “හරි interesting” කියලා හිතෙනවා.
අන්තිමට action එක ටිකක් වැඩි වෙනවා. fight scenes හොඳයි.
IMDb එකේ මේ චිත්‍රපටයට ලැබිලා තියෙන්නේ 4.6/10 වගේ rating එකක්.
ගොඩක් අය කියන්නේ “actors හොඳයි, entertain වෙනවා” කියලා.
අවසාන අදහස
Oscar Shaw කියන්නේ actorsලා බලන්න ආසයි නම් බලන්න පුළුවන් film එකක්. විශේෂයෙන් Michael Jai Whiteගේ action scenes හොඳයි.
හරි… lights off 🔦, snacks ලෑස්ති 🍿






