EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageOshana (2024) | “සැබෑ ආදරය”
අදත් මම අරගෙන එන්නෙ මේ 2025 පෙබරවාරි 1 වෙනිදා නිකුත් උන අලුත්ම මලයාලම් ෆිල්ම් එකක් ,
මේක අයිති වෙන්නෙ COMING-OF-AGE MUSICAL LOVE DRAMA කියන කාණ්ඩයට , IMDb අගය 6.3/10 ක් තියෙනවා , පැය 2.30 ක් පුරා දිවෙන මෙ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන්නෙ මලයාඅම් ෆිල්ම් බලන ගක් අය අදුනන DHYAN SREENIVASAN සමගින් BALAJI JAYARAJAN , ALTHAF SALIM , VARSHA VHWANATH , වගේ නලු නිලියන් පිරිසක් , පැය 2.30 ක් උනාට කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක්
කතාව පැත්තට ගියොත් කතාව පටන් ගන්නෙ කෝච්චි ස්ටේශන් එකක ඉන්න මහලු පුද්ගලයෙක් සහ අපේ කතා නායකයා ජෝන් අතර වෙන සංවාදයකින් , මේ වයසක කෙනා ජෝන්ට එයාගෙ ආදරේ ගැන කියනවා , එතකොට ජෝන්ටත් හිතෙනවා එයාගෙ ආදරේ ගැන කියන්න , වැරදුනා ආදරයන් ගැන කියන්න , ඔන්න ඉතින් එතනින් එහාට කතාව පටන්ගන්නෙ මෙහෙමයි , පල්ලියෙදි දැකලා කාලයක් හොය හොය ඉදපු කෙල්ල කෝච්චියෙ තමන් ඉස්සරහ ඉන්නො දැකපු ජෝන් ඒ කෙල්ලගෙ පස්සෙන් යන්න ගන්නවා
මෙතන ඉදන් කතාව ඔයාලට බාරයි
Share
Links
Comments


