EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Ottu (2022) Sinhala Subtitles | “ඩේවිඩ් කියන්නේ කවුද?” | සිංහල උපසිරැසි සමඟ

(Ottu (2022) Sinhala Subtitles) (Ottu (2022) Sinhala Subtitle) (Ottu Sinhala Subtitle) (Ottu (2022) Sinhala Sub)

හලො කට්ටිය කොහොමද ? අද මම අරගෙන ආවේ සුපිරි  මලයාලම් ෆිල්ම් එකක්.. මේ ෆිල්ම් එකේ නම තමයි Ottu.. ඒ කියන්නේ ගොඩක් කියන තේරුම. මේ ෆිල්ම් එක එකපාරම මලයාලම් සහ දෙමළ කියන භාශා දෙකෙන්ම රිලිස් කරලා තියෙනවා. දෙමළ එකේ නම තමයි Rendagam. මේ ෆිල්ම් එකේ සුපිරි මලයාලම් නලුවෙක් වෙන Kunchacko Boban, සුපිරි දෙමළ නලුවෙක් වෙන Arvind Swami, සුපිරි හින්දි නලුවෙක් වෙන Jacky Sherof,ඒ වගේම සුරූපී තෙළිඟු නිලි Eesha Rebba ත් දායක වෙලා තියෙනවා..ඉතින් කොහොමද නේ හැම භාශාවකම නලු නිලියො ඉන්නවා නේද….. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලේ Fullini TP..

එහෙම නම් විස්තර ඇති අපි යමු ෆිල්ම් එක පැත්තට,

කිචූ කියන්නේ ඕනෙම කෙනෙක්ගෙ හිත දිනාගන්න පුළුවන් කෙනෙක්. මෙයාට වැඩක් ලැබෙනවා මතකය නැති වුන මැරෙයෙක්ගේ හිත දිනාගෙන එයාගේ මතකය ආපහු ගෙන්න….එතනින් එහාට කතාව මම කියන්නේ ඔයාලම බලන්න මේක අන්තිමට අපිවම හොල්මන් වෙන ජාතියේ ෆිල්ම් එකක්.. ආ තව දෙයක් මේ සබ් එක ගැලපෙන්නේ මලයාලම් එකට විතරයි.. ඒක තමයි  මේ ෆිල්ම් එකේ ඔර්ජිනල් භාශාව..හැමදාම වගේ ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.

Comments