EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Out Come the Wolves (2024) | දඩයම් චාරිකාවක

Out Come the Wolves හි කතා වස්තුව කැනේඩියානු යුවලක් වන Sophie (Missy Peregrym) සහ Nolan (Damon Runyon) මත කේන්ද්‍රගත වී නිර්මාණය වූවක්, දිනක් ඔවුන් වනාන්තරයට යාමට තීරණය කරනවා, එවිට ආහාර ලේඛකයෙකු වන Nolan හට දඩයම් කිරීම සම්න්බධව ලියන්න වෙනවා. ඒ අප ගන්නා ආහාරවල මූලාරම්භය ගැන.  පස්සෙ මේ දෙන්නට කැලේ ගැන මඟ පෙන්නන්න, සොෆීගේ පැරණි මිතුරෙකු වන කයිල් කියන පළපුරුදු දඩයම්කරුවෙක්ට ඔවුන් සමඟ රැඳී සිටිමින් දඩයම් කිරීමේ මූලික කරුණු නෝලන්ට උගන්නන්න කියලා ආරාධනා කරනවා.  ඒවගේම, කයිල්ට, සොෆී කෙරෙහි හැඟීම් ඇති බව පෙනෙන්න තිබෙනවා දඩයම් චාරිකාවක් අතරතුර, නෝලන් සහ කයිල්ට දරුණු වෘකයෙකු මුණගැසෙන අතර ඌ නෝලන්ට පහර දෙනවා ඒකෙන් එයා බරපතල තුවාල ලබනවා.

Directed by
Adam MacDonald

Screenplay by
Enuka Okuma
Tyler Russell

Story by
Joris Jarsky
Adam MacDonald
Enuka Okuma

Produced by
Eric Birnberg
Candice Chow-How

Starring
Missy Peregrym
Joris Jarsky
Damon Runyan

එහෙනම් එයාලා මොනවගේ අත්දැකීම්වලට මූණ දෙයිද කියලා ඔයාලත් බලන්නකො..

Comments

November 8, 2024

❤️👍