EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Pardes (1997) | ”පිටරැටියා”

pardesh ෆිල්ම් එක ගැන කතා කරනකොට ශාරුක් කාන්ගේ මුල් කාලින චිත්‍රපටයක් ඔහුගේ මුල් කාලින ලස්සන හොදට පේන ෆිල්ම් එකක් මේ.ඔහුත් සමග මහිමා චෝද්රි මෙහි රග පාන්නේ ජනප්‍රිය සින්දු කිහිපයක් මෙහි ඇතුලත් වෙනවා

kisirose thumse ……….

ye dill deewana…………

i love my india………..

කතාවේ වෙන්නේ තුන් කොන් ප්‍රේම කතාවක් වසර 30 කට පසු ඉන්දියාවට පැමිණෙන ක්‍රිශෝරිලාල් හදවතින්ම ඉන්දියානු සස්කෘතියේ මුල් පුරුකක් තම පාසල් කල මිතුරාගේ නිවසට පැමිණෙන ඔහු ඔහුගේ දියණිය(ගංගා) ගැන සිතක් පහල වෙන ක්‍රිශෝරි ලාල් තම පුතුට මේ දියණිය යෝජනා කරනවා. තම ඇමරිකන් පුතු(රජිව්) සමග විවාහ වෙන අතර පසුව විදේශගත වෙනවා.. නමුත් රාජිව්ගේ ජිවිතය ගංගාගේ සිත අල්ලන්නේ නැහැ විවාහයට පෙර සබදතාගංගා අනුමත කරන්නේ නැහැ. නමුත් ගංගා අසරණ වෙනවා නමුත් අර්ජුන් සාගර් ගංගාට ඇත්තටම ආදරය කළා අන්තිමේදී විවාහ පත් ගංගා අයිති වෙන්නේ රාජිව්ටද අර්ජුන්ටද ?

Comments