EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Pechi (2024) | ”කඳුකරයේ ඝාතන රැල්ල”

 

2024 අගෝස්තු මස 2 වෙනිද නිකුත් වෙන මෙම චිත්රපටයේ නම තමයි Pechi කියන්නෙ ඉතින් මේක Horror / Thriller යන ශාරණයට අයත් චිත්රපටයක් වන අතර මෙම චිත්රපටය මේ වන විට IMDB දර්ශකය තුල 5.9/10 ක අගයක් ලබාගන්නද සමත් වෙලා තියෙනවා ඊට අමතරව මෙහි ප්රධාන නලු නිලියන් ලෙස Gayathrie , Bala Saravanan , Dev Ramnath ඇතුලු තවත් රංඟන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංඟනයෙන් දායක වෙනවා.

චිත්රපටයේ අධ්යක්ෂණය සහ තිර රචනය Ramachandran B මහතාගේ වන අතර මෙය දමිළ භාෂා චිත්රපටයක් වේ.

කතාව ගැන ටිකක් කියනවා නම් ,

නිවාඩුවක් ලැබුන ගමන් වනාන්තරයකට හෝ කන්දක් නඟින්න යන පිරිසක් වටා තමා මේ කතාවෙ ආරම්භය සිද්ද වෙන්නෙ ඉතින් මේ අය මේ පාරත් සුපුරුදු විදිහට එක වනාන්තරයක කන්දක කෑම්ප් ගහන්න යන්නේ ඒ ගමේ කෙනෙක්වත් මඟ පෙන්වන්න එක්කගෙනමයි , ඉතින් මේ යන අතර මගදි මේ අය එක ස්තානයකට යන්න හදනකොට අර ගමේ කෙනා කියනව ඔහෙ යන්න එපා භයානකයි කියල ඒත් මේ අයගෙන් දෙන්නෙක් ඒක නාහ ඒ තැනට ඇතුල් වෙනවා , ඉතින් ඔන්න ඔතනින් තමා මේ කතාවෙ සුපිරිම ටික පටන් ගන්නෙ , එහෙනම් මිණීමැරුම් පිරුණ හොල්මන් ත්රාසජනක චිත්රපටයක් නරඹන්න ඔයාලට ආරාධනා කරනවා.

Comments