EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Pet (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Carles Torrens, Christopher S. Bryson, Emma Anne Black, Emma Black
Cast
Go Full Cast PagePet (2016) | සුරතලී
පෙට් එහෙමත් නැත්තම් සුරතලා තමයි ෆිල්ම් එකේ නමට යොදාගෙන තියෙන්නේ. සෙත් මෙයා වැඩකරන්නේ සත්ව සුරැකුම් හලක,මෙයා සතුතුන්ට ගොඩක් ආදරෙයි ඒක තමයි මෙයාගේ තියෙන විශේෂත්වය. ඒ වගේම මෙයට පොඩි මානසික ප්‍රශ්නයක් තියෙනවා කියලත් කියන්න පුළුවන්, මෙයා දවසක් බස් එකේදී යනකොට හම්බවෙනවා හෝලි කියන කෙල්ලෙක්. මෙයාටත් පොඩි මානසික ගැටළුවක් තියෙනවා. මෙයා ඒ කෙල්ල ගිය ඉස්කොලේටමයි ගිහින් තියෙන්නේ මෙයා ඒ කෙල්ල ගැන දැනන් හිටියට ඒ කෙල්ල මෙය ගැන එච්චර දන්නේ නෑ. සෙත්ට හෝලි ගැන ආදරයක් හිතෙනවා, සෙත් ඇවිල්ලා හෝලි වැඩකරන කරනා තැනට යනවා, එයාගේ පස්සෙන් පන්නනවා. හැබැයි හෝලි ඉස්සර යාලු වෙලා හිටපු කොල්ලා මේක දැකලා මෙයාට ගහලා පන්නනවා. ඊට පස්සේ සෙත්ට ආසාව වැඩිකම නිසා මෙයා හෝලිව පැහැරගෙන ගිහින් සත්ව සුරැකුම් හලේ විශේෂ කුඩුවකට දානවා. ඒ දැම්මට පස්සේ දෙන්න අතර නොයෙකුත් සංවාද වෙනවා. ඉතින් හෝලිට මේ කුඩුවෙන් පැනගන්න පුළුවන් වෙයිද?









