EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PagePirates of the Caribbean: Dead Men Tell No Tales (2017) | මැරුණු උන් කිව්වොත් කිව්වම තමා !
මෙදාපාර ජැක්ට මුහුණ දෙන්න වෙන්නේ දරුණු නාවිකයෙක්ටයි. ජැක් තරුණ කාලේ ඔහු අතින් යක්ෂයාගේ ත්‍රිකෝණයේ ශාපයට යැවිච්ච, ඒ හින්දම හොල්මන් කරමින් ජැක්ගෙන් පළි ගන්නට මාන බලන කපිතාන් සලසාර් එක්ක තමා ඒ. මීට අමතරව අපි හොඳින්ම දන්න විල් ටර්නර් ගේ පුතත් ජැක් හා එකතු වෙනවා ෆලයින් ඩච්මන් නැවේ ශාපයට අහු වෙච්ච පියාව බේරගන්න.
- Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003)
- Pirates of the Caribbean: Dead Man’s Chest (2006)
- Pirates of the Caribbean: At World’s End (2007)
- Pirates of the Caribbean: On Stranger Tides (2011)
- Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017)
Pirates of the Caribbean Complete Collection
Share
Links
Comments











