EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Ponniyin Selvan: Part 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Bejoy Nambiar, Mani Ratnam
Cast
Go Full Cast PagePonniyin Selvan: II (2023) | “ වෛරයක අවසානය ? ”
මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.
මනිරත්නම්ගේ මෑතකදී එලිදැක්වු චිත්‍රපටි හා බලන කොට මේ පොන්නියින් සෙල්වන් ද්විත්වය විශිෂ්ඨයි . මට දැනුන විදියට එකට වඩා දෙක ඉදිරියෙන් තිබුනා. සටන් ජවනිකාවලට මුල් තැනක් නොදී කතාවට මුල් තැනක් දීල එකත් රජ කතාවක් කොහෝමද සාර්ථක කරගන්නේ කියල මනිරත්නම් හොදට දන්නවා වගේ. ගොඩාක් අය මේක තවත් බාහුබාලියක් වෙයි කියල හිතුවා ඒ වගෙම බලාපොරොත්තුවුනා . සටනට වඩා කතාවට මුල් තැන දීල සාර්ථක නිර්මාණයක් මනිරත්නම් අපට දීල තියෙනවා. ප්‍රධාන නලුවන් රාශියක් යොදාගෙන ඒ හැම කෙනාටම සමතැන් දීල හොද රංගනයක් ඔවුන්ගෙන් ලබාගෙන තියෙනවා. හැම නලු නිළියක්ම උපරිම සාධාරනයක් මේ සිනමා කෘතිය වෙනුවෙන් ඉෂ්ඨ කරල තියෙනවා.
කතාව ගැන බලන්න දෙයක් නෑ. පල්වෙනි එකෙන් අඩිතලම දාල දෙවෙනි එකෙන් ගොඩනැගීමක් කරල තියෙනවා කියලයි කියන්න වෙන්නේ. නනිදිනි ආදිත්‍ය කරිකාලන්ගෙන් පලිගන්න හැකිවුනාද ? කියලනම් හරියටම කියන්න බෑ. පලිගන්නා සිත්වලට කවදාවත් ජයගැනීමක් නෑ. එහේම ලැබුනත් එය තාවකාලිකයි.











