EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PagePOR (2024) | යාළුකම,දේශපාලනය, පලිගැනීම
ප්‍රභූ කියන්නේ විශ්ව විදයාලේ ඉන්න senior කෙනෙක්,එයාගේ යාලුවගේ මරනෙන් පස්සේ බොන කෙනෙක් , මෙයා අවුරුදු 4ක් තිස්සේ එකම assignment එක කරනවා , ඒත් මහාචාර්යවරු ඒක පිළිගන්නේ නෑ මෙයා හරියට කරන්නේ නැති නිසා.යුව කියන්නේ ප්‍රභූ යන විශ්වවිද්‍යාලයට ම අලුතෙන් ආව කොල්ලෙක් .යුවා එක දවසක් විදයලේ තියෙන පාර්ටි එකක දී ප්‍රභූව දකිනවා. ඒ වෙලාවෙදී යුවාට හොදටම කේන්ති යනවා.
ඒ ඒ දෙන්න අතරේ පොඩි කාලේ උන දෙයක් නිසා . යුවා කොහොමහරි ප්‍රභූගෙන් පලිගන්න හිතාගෙන් ප්‍රභූට හිතවත් අයට ළං වෙන්න පටන් ගන්නවා.වෙන්නිලායි සුර්‍යයි කියන්නෙත් මේ විදයාලෙම ඉගෙනගන්න senior ගැහැනු ළමයි දෙන්නෙක්.මේ දෙන්න කලින් ආදරේ කරලා වෙන් වෙලා ඉන්නේ.මේ දෙන්නම දේශපාලනය කරනවා.සූර්‍යාගේ පවුලට්ජ් දේශපාලනයට සම්බන්යි.
ඒත් වෙන්නිලා එහෙම කෙනෙක් නෙවෙයි . එයා ගමක හැදුන සමාජේ මිනිස්සු අඩු කුලේක කෙනෙක් කියලා කියන ගැහැනු ළමයෙක් .කොහොමහරි වෙන්නිලයි සූර්‍යයි දෙන්නම විදයාලේ GS තනතුර ගන්න තරඟ කරනවා.යුවා ප්‍රභූගෙන් පලිගනී ද?සූර්‍යාගෙයි වෙන්නිලාගෙයි GS වෙනුවෙන් තියෙන මැතිවරණන් කවුරු දිනයි ද? මේ හැමදේම දැනගන්න නම් ෆිල්ම් එක බලන්න ම වෙනවා

