CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1983 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Porattu Nadakam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Porattu Nadakam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 18, 2024India125 Min.
Your rating: 0
5.5 2 votes
Porattu Nadakam (2024) | අපි සේරම යාළුවෝ

 

අද ගේන්නෙ මාස කීපයක් පරණ වුන වැඩි අවධානයකට ලක් නොවුන මලයාලම් චිත්‍රපටයක උප සිරැසියක්.( IMDB 7.9ක් වෙලත්?) මේකට පස්සෙ ගොඩක් චිත්‍රපට ආවත් මේක මග ඇරුනා. ඒත් මෑතකදි මේ චිත්‍රපටය නැරඹුවාම මට හිතුනා  ඇයි මීට කලින් මේකට උප සිරැසියක් නොදුන්නෙ කියල. කොහොම උනත් අද ඒක ගෙන එනවා. මිස් කර ගන්නෙ නැතුව මේකත් බලන්න.

මේක ඇත්තෙන්ම සරල මලයාලි කොමඩියක් කියල කියන්න පුළුවන්. ඒ උනාට මේක අපිට ඉතාමත් සමීප ඒ වගේම කාලීන කතා වස්තුවක් රැගෙන එනවා. ඉතා සුළු සුළු සිද්ධීන් කිහිපයක් වටා ගොඩ නැගුණු මේ චිත්‍රපටය බලන කොට මුලින් ටිකක් කම්මැලි හිතෙන්න ඉඩ තියෙනවා. ඒත් දිගටම බලන්න කතාව අල්ලල යාවි.

උතුරු කේරළයේ කර්ණාටක දේශ සීමාවේ ගව පාලනයට මූලිකත්වය දෙන කල්පිත ගමක් වන ගෝපාලපුරම්හි සිදුවන සිදුවීම් පෙළක් මේ කතාවට පාදක වෙනව. එම පළාතට ආවේනික පෞරාණික  සංස්කෘතික අංගයන් කිහිපයක් මෙම චිත්‍ර පටය තුලින් එළි දැක්වෙනවා. .(පොරොට්ටු නාඩගම කියන නමින්ම අදහස් වෙන්නේ ඒ පලාත් වල රඟ දැක්වෙන නාඩගම් විශේෂයක්.). විශේෂයෙන්ම හින්දු භක්තිකයින් අතර දේවත්වයෙන් සැලකෙන එළ දෙනෙකු(ගෝ මාතාව) සම්බන්ධව සහ ණය බරින් පීඩිත වන උග්‍ර කොමියුනිස්ට් පාක්ෂික මුස්ලිම් තරුණයෙකුත් ඔහුට සහය වන ඔහුගේ මිතුරෙකු වන හීන කුල තරුණයෙකුත් මෙහි ප්‍රධාන පුවතට සම්බන්ධයි. අන්ත දූෂිත දේශපාලන අධිකාරිය, අවස්ථානුකූලව ඔවුන්ගේ එකමුතු වීම්, ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් හිංසකයන් ගොදුරු බවට පත් වීම මෙන්ම  දේශපාල් න්‍යායන් හා එහි ප්‍රායෝගික බාවයන් අතර ගැටීම් වැනි අප අත්දකින බොහෝ දේ මේ සරල චිත්‍රපටයේ අන්තර් ගතයි.

Noushad Saffron නම් අධ්‍යක්ෂක වරයාගේ චිත්‍රපටයක් වන මේකෙ දැන් කාලෙක ඉඳන් අහිංසක චරිත රඟපාන දුෂ්ඨ චරිතාංග නළුවෙක් ව්න සයිජු කුරුප්, ධර්මරාජන් බොල්ගාටි, රාහුල් මාධව්,ශුකූර් වකීල් වැනි නළුවන් රඟපානවා. ඉතිං අත් අරින්න එපා මේකත් බලන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baicopelk)
IMDb 7.9 /10 1,144 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Bheema (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
EMI (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Call Me Chihiro (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Poor Things (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Gentleman (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Detective Chinatown 3 (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Invasion (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Forrest Gump (1994) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nitham Oru Vaanam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Money Talks (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Customs Frontline (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raghu Thatha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published