EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PagePrema Vimanam (2023) | සිහිනයට පියඹා යමු
ෆිල්ම් එකේ නම තමයි prema vimanam මේ ෆිල්ම් එකේම ටැමිල් ඩබ් එක තමයි Kadhal vimanam. මේ ෆිල්ම් එක රිලිස් වෙලා නම් ටික කාලයක් වෙනවා.2023 සැප්තැම්බර් 8 වෙනිදා Zee 5 platform හරහා ෆිල්ම් එක රිලිස් වුනේ.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂන කලේ Santhosh Kata මේක එයාගේ කුළුදුල් සිනමා නිර්මාණය.හැබැයි පලවෙනි නිර්මාණය වුනත් මේ ෆිල්ම් එකට Imbd ratings වලින් 8.7 වගේ ලොකු ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා.ඉතින් මේ ෆිල්ම් එකේ චරිත නිරූපණයට දායක වෙන්නේ Sangeeth Shobhan,Sanve Megghana,Anusaya Baradwaj,වගේම තෙලිඟු සිනමාවට නැතිව බැරි චරිතය Vennela Kishore වගේම Devansh Nama සහ Anirush Nama කියන පොඩ්ඩෝ දෙන්නත් රංගනයෙන් දායක වෙනවා.
මේ ෆිල්ම් එකේ නම prema vimanam නේ ඉතින් ඔයාලාට ප්‍රශ්නයක් ඇති මේ විමානම් කියන්නේ මොකක්ද කියලා විමානම් කියන්නේ ගුවන් යානයට.ඉතින් මෙච්චර කියවන චිත්‍රපටයේ කතාව ගැන පොඩ්ඩක් බලමුකෝමැඩිපල්ලි කියලා ගමක් තියෙනවා මේ ගමේ පොඩ්ඩෝ දෙන්නෙක් ඉන්නව අයියයි මල්ලියි රාමුයි ලක්ශමනුයි ඉතින් දවසක් එයාලට දැනගන්න ලැබෙනවා ප්ලෙන් එක කියලා එකක් ගැන ඒකේ නැගලා අහසේ පියාඹන්න පුළුවන් කියලා.ඔන්න ඔතනින් තමයි ඒ දෙන්නගෙ කතාව පටන් ගන්නේ……..ඉතින් ඉතුරු ටික දැනගන්න නම් ඔයාලා ෆිල්ම් එක බලන්නම ඕනේ……….




