EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Prep & Landing: The Snowball Protocol (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Shane Zalvin
Country:Canada, United States of America
Year:2025
Subtitle By: තිසුර සංජන (Cinerulk )
Country: United States
Cast
Go Full Cast Pageනත්තල් රහස
නිකමට කියලා ඉන්නම් මොකක්ද මේ Snowball Protocol කියන්නෙ කියලා.
නත්තල් සීයා මහ රෑ තෑගි බෙදන අතරතුර ළමයෙක් නින්දෙන් ඇහැරිලා නත්තල් සීයාව හෝ තෑගි බෙදන එල්ෆ් කෙනෙක් දැක්කොත් තමයි මේ Protocol එක ක්‍රියාත්මක වෙන්නේ. ඒකෙදි එල්ෆ්ලා විසින් හිම බෝලයක් – Snowball එකක් විසි කරනවා ඒ ළමයා වෙතට. ඒක වැදුනු ගමන් ළමයා ආයෙත් ගැඹුරු නින්දකට වැටෙනවා වගේම අන්තිම වතාවට දැකපු දේත් මතකයෙන් මැකෙනවා.
සුපුරුදු විදිහටම Wayne සහ Lanny කියන එල්ෆ්ලා දෙන්නාගෙ පිස්සු ආතල් වැඩ ටිකක් තමයි කතාවේ දුවන්නේ.
ඒ වගේම Wayne ගැන පොඩි රහසකුත් මේ Short Movie එකෙන් හෙළි කරලා තියෙනවා.
එහෙනම්, මේකත් බලන්න කියලා ආරාධනා කරනවා.










