EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Pune Highway (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Bugs Bhargava Krishna, Rahul daCunha
Pune Highway (2025) | “මිනීමරුවා හඹායෑම”
2025 වසරේ නිකුත් කරන ලද කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ත්‍රාසජනක (thriller) චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Bugs Bhargava Krishna සහ Rahul da Cunha විසින්. Rahul da Cunha සහ Seema Mohapatra විසින් නිෂ්පාදනය කර තිබෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Amit Sadh, Jim Sarbh, Anuvab Pal, Manjari Fadnis, Ketaki Narayan සහ Sudeep Modak.
මේ චිත්‍රපටය 2025 මැයි 23 වන දින ඉන්දියාවේ සිනමාහල්වලට නිකුත් කල අතර, 2025 ජූලි 4 වන දින Amazon Prime Video හරහා විකාශනය කර තිබෙනවා.
ඉතින්, ෆිල්ම් එකේ කතාව ගැන කෙටියෙන් කියනවනම් මන්සේකර් කියන්නෙ දේශපාලන බලයක් තියෙන පුද්ගලයෙක්. මෙයාගේ දුවව ඝාතනය කරපු මිනීමරුවව හොයන සිද්දියක් තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙලා තියෙන්නෙ.
ඉතින්, හැමෝටම මේ කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.






