EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ලහිරු උදයංඟ

 

 

 

ඔන්න ඉතින් ඉන්දියානු සිනමාවේ වාර්තා අලුත් කරගෙන යන අලුතෙන්ම නිකුත් උන තෙලිගු චිත්රපටියක් තමයි මේ අරගෙන එන්නේ, 2021 අවුරුද්දේ නිකුත් උන Pushpa: The Rise චිත්රපටිය බැලුවනම් ඔයාල දන්නවා ඇතිනේ,චිත්රපටිය කොහොමද ඉවර උනේ කියල,ඉතින් ඉන්න එ ඒ ඉවර උන තැන ඉදන් අපිට අලුත්ම චිත්රපටියෙන් බලාගන්න පුලුවන්,ඔයාල Pushpa: The Rise චිත්රපටිය බලල නැත්නම් ඒකත් බලන්න කියල ආරාධනා කරනවා, ඉතින් අද අරගෙන එන්නේ Pushpa චිත්රපටියේ දෙවනි කොටස Pushpa 2: The Rule,මේ දවස් වල අති සාර්ථක ලෙස තිරගත වෙන Pushpa 2: The Rule චිත්රපටියේ

ඉතින් කතාව පැත්ටට හැරුනොත්,දැන් මුලු සින්ඩිගේට් එකම පාලනය කරන පුෂ්පා මුළු ප්රාන්තයම පාලනය කරනවා,ඉතින් මේ අතරේ තමයි පුෂ්පගේ හතුරෙක් වෙන, ශෙකාවත් ආපහු එන්නේ,ඉතින් තමන්ට උන ලැජ්ජාව නිසා කොහොම හරි පුෂ්පගෙන් පලිගන්න බලාගෙන ඉන්න ශෙකාවත් මොනා කරයිද.. ඒක දැනගන්නනම් ඔයාලට පුෂ්පා දෙව්නි කොටස බලන්න වෙනවා.. Allu Arjun,Rashmika Mandanna,Fahadh Faasil රංගනයෙන් දායක වෙන Pushpa 2 : The Rule චිත්‍රපටියේ නවතම original WEBHD පිටපත් සදහා උපසිරැසි යාවත්කාලින කර ඇත,එහෙනම් අරගෙන බලන්නකෝ Pushpa 2

Comments

January 30, 2025

🔥🔥🔥🔥

January 30, 2025

❤️👍

February 1, 2025

thanks sagoooo