CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PagePuss in Boots: The Three Diablos (2012) | Merry Madagascar (2009) | නත්තල්දා…
මේක ආවෙ 2012.IMDB ratings 6.9 අරගෙන තියෙනවා.ගොඩක් අය බලල තියෙන poos in boots බයිස්කෝප් එකේ 2 වෙනි කොටස තමයි මේ..කොයි කව්රුත් හොදට අදුරන සූර වීර poos in boots ගෙ තවත් හපන්කමක් තමයි මේ film එකේ තියෙන්නෙ.පළවෙනි එක වගේම සුපිරිම බයිස්කෝප් එකක්.film එක ගැන කියනව නම් අපෙ poos ට හම්බ වෙනවා අලුත් mission එකක්.ඒ තමයි රාජ කුමාරිකාවකගෙ ඔටුන්නෙ තිබුන මැණික් ගලක් සොරකම් කරපු හොර දෙටුවෙක් හොයාගෙන ගිහිල්ල මැණික් ගල ආපහු අරගෙන එන එක.හැබැයි ඒක ලේසි වෙන්නෙ නෑ.මොකද මේ හොරාට ඉන්නවා මහ භයානක ගෝලයො 3 න් දෙනෙක්.ඉතින් අපෙ poos ට මෙනව වෙයිද?මැණික් ගල හොයා ගනියිද?ගෝලයො 3 න් දෙනා poosට මෙනව කරයිද?ඒක දැනගන්න නම් බාන්නම වෙනවා.සුපුරැදු විදියටම poos ට හඩ කවන්නේ හොලිවුඩ් වල සුපිරිම නළුවෙක් වන Antonio banderas.අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Raman hui.ඔහු Madagascar,Antz,Shrek,The simpsons වගේ බයිස්කෝප් වලට Animation පැත්තෙන් දායක වෙලා තියෙනවා.සුපිරිම වැඩ්ඩෙක්..
Merry Madagascar ගැන කියනව නම් මේක 2009 ආවෙ.IMDB ratings 6.8 අරගෙන තියනවා.Madagascar හා Madagascar-Escape to africa එකේ ඉන්න සෙට් එක ඔක්කොම මේකෙත් ඉන්නවා.මේකෙ කථාව කියනව නම් ඇලෙක්ස් අතින් නත්තල් සීයට පොඩි අනතුරක් වෙනවා.ඒ හින්දා අපේ යාලුවො 4 දෙනාට වෙනවා නත්තල් සීයගෙ රාජකාරිය ඉටුකරන්න.ඉතින් මෙයාල ඒක කරයිද?
මේක හදල තියෙන්නේ Madagascar මුල් චිත්‍රපටය හදපු සෙට් එකම තමයි.හඩකැවීමෙනුත් එහෙමයි. ඒ ගැන ඉතින් වැඩිය කියවන්න ඕනි නැහැනේ.. 😀 ඔය ගොල්ලො මේ බයිස්කෝප් රසවිදියි කියල හිතනවා.ගොඩක් කාලෙකින් short film එකක් තිබ්බෙ නැති හන්ද බාගෙන බලන්න.











