EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageRaangi (2022) Sinhala Subtitles | වාර්තාකාරිනිය
Raangi කියන නමේ අර්ථය “වීර්යවන්ත ගැහැණිය” කියන එක! මුලින්ම කියන්න ඕන මේක කාන්තාවන් ගැන කතා කරන ෆිල්ම් එකක්.. ගත යුත්තකුත් නැතුවම නෙවෙයි😊❤️
2022 දෙසැම්බර් 30 නිකුත් උන මේ tamil ෆිල්ම් එක අයත් වෙන්නෙ Action / Thriller කියන Category එකට..මේකේ ධාවන කාලය මිනිත්තු 121ක් පුරාවට දිව යනවා..
IMDB අගය 6 ක් වැනි ඉහළ අගයකුත් ලැබිල තියෙනවා..
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ M. Saravanan කියන අධ්‍යක්ෂකවරයා කතාවත් ඔහුගේමයි 😍
ප්‍රධාන චරිතය කරන්නේ කවුරුත් ආදරේ කරන ලස්සන කෙල්ල “Trisha Krishnan” මෙයාගේ ෆිල්ම්ස් වලට අකමැති කෙනෙක් නම් හොයාගන්න බැරි වේවී…😋♥️ 96 ෆිලුම බලපු කෙනෙක් නම් අනිවාර්යෙන් මේකත් බලනවා.. Trisha ගේ රංගනය ඒතරම්ම ලස්සනයි මේකෙත්..හැමෝටම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා..🤭♥️
Cast
◈Trisha as Thaiyal Nayagi
◈Anaswara Rajan as Sushmitha
◈Bekzod Abdumalikov as Aalim
◈Lizzie Antony
◈John Mahendran
◈Gopi Kannadasan
◈Waqar Khan
කතාව නම් පොඩ්ඩක් වත් කියන්න යන්නේ නෑ! මොකද කොතනින් පටන් ගන්නද කියල මට හිතගන්නත් බෑ…මාත් Confused unga bunga වෙලා ඉන්නේ කතාව කොහොමද කියන්නේ කියල 😂❤️
කෙටියෙන් කියනවා නම් තයියල් නාගිදි කියලා මාධ්‍යවේදිනියක් වටා තමයි මේ කතාව යන්නෙ…ෆේස්බුක් චැට් එකක් ත්‍රස්ත්‍රවාදය දක්වා දුර දිග යන සීන් එකක් තියෙන්නේ..පට්ට ෆිලුමක් බලන්න පාඩු නෑ🔥මං මුලින්ම කිව්වනේ මේක කාන්තාවන් ගැන කතා කරන ෆිල්ම් එකක් කියලා..💫මේක බලල ඔයාලම තේරුම් ගන්නකො, අපි Change කරන්න ඕන System එකද..එහෙමත් නැත්තම් මිනිස්සුන්ගේ Mind එකද කියලා🔥
- Direct Download 1080p Links
- Direct Download 720p Links
- Direct Download 480p Links
- Telegram Download 480p|720p Links




