EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageRautu Ka Raaz (2024) | “රෞතූ වල සැගවුන රහස”
අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මාස කීපයකට කලින් Zee5 හරහා නිකුත් උන සුපිරිම ෆිල්ම් එකක්.. මේ තමයි නවාසුදීන් ප්‍රධාන රංගනයෙන් දායක වෙන රෞතූ කී රාස් එහෙමත් නැත්නම් රෞතූ වල රහස කියන හින්දි ෆිල්ම් එක..
මේක ගැන කියනවනම් මර්ඩර් සීන් එකක සුලමුල හොයන සිද්දියක් තමයි යන්නෙ.. කතාව ගැන කෙටියෙන් කියනවනම් අන්ධ ළමයි වෙනුවෙන් ඉදිවුන පාසලක පාලිකාව රහසිගතව ඝාතනය කරනවා..
මේ ඝාතනය කරේ කවුද කියලා හරියටම දැනගන්නනම් ඔයාලට ෆිල්ම් එක අවසානය වෙනකන්ම බලන්න සිද්ද වෙනවා.. ඉතින් උපරිම කුතුහලයෙන් බලන්න පුලුවන් සුපිරි ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්
ඉතින් ෆිල්ම් එකේ කතාව ගැනනම් මීට වඩා මම මොනවත් කියන්න යන්නෙ නෑ.. ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා



