EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageRed One (2024) | “නත්තල් සීයා මිසින්”
Red One කියන්නේ 2024 ඇමරිකානු ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් මේක Jake Kasdan විසින් තමයි අධ්‍යක්ෂණය කලේ. ඩොලර් මිලියන 250 පමණ මුදලක් වියදන් කරලා තමයි මේ ෆිල්ම් එක නිස්පාදන කරලා තියෙන්නේ.මේ චිත්‍රපටය නොවැම්බර් 6 තමයි නිකුත් උනේ.
අපි ගොඩක් දන්නා චරිත තමයි මේ ෆිල්ම් එකේ ඉන්නේ ඒ අතර Dwayne Johnson , Chris Evans අයත් ඉන්නවා, ෆිල්ම් එක ගැන මන් මුකුත්ම නොකියා ඉන්නම්, පවුලේ සැම එක්ක බලන්න පුළුවන් ෆිල්ම් එකක්
මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.
Share
Links
Comments
December 19, 2024
December 23, 2024
September 11, 2025












