EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ඔබව සොයා!..

ෆිල්ම් එක පැත්තට ගියොත්..

“Regretting You” කියන්නේ අම්මෙක්ටයි දුවෙක්ටයි අතර තියෙන සංකීර්ණ සම්බන්ධය ගැන කියන හරිම හිතට තට්ටු වෙන කතාවක්. අම්මට තියෙන අතීතයේ අහිමිවුණු සිහින, දුවට තියෙන තමන්ගේම ලෝකය හොයාගන්න තියෙන කැමැත්ත – මේ දෙක එකට ගැටෙද්දි ගොඩක් වැරදි තීරණ, නොකියපු සත්‍ය, හිත රිදෙන මොහොතවල් එනවා. කාලය ගියාම “ඒ වෙලාවේ එහෙම නොකලා නම් හොඳයි නේද?” කියලා හිතෙන තැන් ගොඩක් තියෙනවා. මේ ෆිල්ම් එකෙන් කියන්නේ ඒ පසුතැවීම්, සමාව, සහ ආදරය නැවත හොයාගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලයි.

හැමෝටම ආරාධනා කරනවා බලලා රසවිදින්න කියලා

Comments

December 25, 2025

It Ends with us movie eka danna