EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Rekhachithram (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Jofin T. Chacko, Tinto P Devasia
Cast
Go Full Cast PageRekhachithram (2025) | සිංහල උපසිරැසි සමඟ
ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනන් උණු උණුවෙන්ම අරගෙන ආවා මේ අවුරුද්දෙ පලවෙනි මලයාලම් හිට් එක ගොඩක් දෙනෙක්ට Sookshmadarsini , Marco ( මේ දෙකටම උපසිරැසි අපේ වෙබ් අඩවියෙන් ලබාගන්න පුලුවන් ) ෆිල්ම් දෙකට පස්සෙ හොඳ ත්‍රාසජනක චිත්‍රපටියක අඩුපාඩුවක් තිබ්බා ඉතින් එන්න ඒකට තිත තියන්න
Jofin T. Chacko අධ්‍යක්ෂකතුමාට පුලුවන් උනා….
මේක මේ වෙද්දි 8.5 ක දැවැන්ත IMDb අගයක් වගේම කෝටි 60 කට ආසන්න ආදායමක් උපයාගෙන තියෙනවා.
හරි ඒනම් මේ චිත්‍රපටියෙ ඉන්න කාස්ට් එක ගැනත් පොඩ්ඩක් මතක් කරමු….!!
*අසිෆ් අලී – විවේක් ලෙසින්
*අනස්වරා රාජේන්ද්‍රන් – රේඛා ලෙසින්
*මම්මුට්ටී ( නිතරම නම ඇහෙනවා )
* ජගදීෂ් ( අන්තිමට ඇවිත් ලොකු අවුලක් ලිහලා දෙනවා )
* සිදිකී – රාජේන්ද්‍රන් ලෙසින්
මේ ඇතුලු සුලු චරිත වලට ත් මලයාලම් සිනමාවේ දැවැන්තයොන්ගෙ සහයත් ලැබිලා තියෙනවා….!!
ඉතින් කතාව ගැන කිව්වොත් නම් බලලා තේරුමක් නැති වෙන නිසා ඒ ගැන මුකුත් නොකියා වෙනස් විදිහකට මේක ඔලුවට දාන්න තමයි මේ හදන්නෙ..!
අපි හැමදෙනාම මනුස්සයොනෙ මනුස්සයෙක් අපරාධයක් කලොත් ලැබෙන දායාදයක් නැතිනම් තමන්ටම ලැබෙන ස්වයං දඬුවම තමයි තමන්ට හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන්න බැරි වෙන එක කොච්චර උත්සාහ කලත් තමන් කරපු වරද තමන් පස්සෙන් එද්දි දැනෙන වේදනාව සමහරවෙලාවට තමන්ගෙ ජීවිතෙ කනපිට හරවනවා නැත්තම් මරණයෙන් කෙලවර වෙනවා.
° හතලිස් වසරකට පෙරගිය…
° පොලොවට යට කල ළබැඳිය…
° කවුරුන්දෝ ළබැඳිය ??
° ඇටසැකිල්ලේ හිමිකාරිය….??
ගිහින් එන්නම් එහෙනම් හැම දෙනෙක්ටම සුබ දවසක් වේවා…!!








