EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Remo (2016) with Sinhala Subtitles | දෙවියන් මට ලබාදුන් දෙවැනි අවස්ථාව. [සිංහල උපසිරසි සමඟ]
Director:Bhagyaraj Kannan
Cast
Go Full Cast Page(Remo (2016) with Sinhala Sub , Remo (2016) with Sinhala Subtitle , Remo (2016) with Sinhala Subtitles)
චිත්‍රපටය අද්‍යක්ෂනය කරල තියෙන්නෙ Bakkiyaraj Kannan. ඒ වගේම මේ චිත්‍රපටයේ එන කතාවත් ලියල තියෙන්නෙ Bakkiyaraj Kannan ම තමයි. නළු නිළියන් දිහා බැලුවොත් මම කලින් කිව්ව වගේ Siva Karthikeyan චිත්‍රපටයේ ප්‍රධාන චරිතයත්. Keerthi Suresh ප්‍රධාන නිළියගෙ චරිතයත් රඟ දක්වනවා. හරි ඉතින් චිත්‍රපටයේ වැඩි විස්තර මෙතනින්. මන් එහෙනම් කතාවෙ මොකද්ද වෙන්න යන්නෙ කියල පොඩ්ඩක් කියන්නම්.
ඉතින් මේ අරුන් කියන්නෙ සාමාන්‍ය කොල්ලෙක්. මෙයාගෙ ආසාව තමයි ලොකු නළුවෙක් වෙන එක. හැබැයි ඒක හිතපු තරම් ලේසි වුනේ නම් නෑ. මෙයා කොච්චර අවස්ථා ඉල්ලන් ගියත් අධ්‍යක්ෂවරුන් අවස්ථාවක් නම් දුන්නෙ නෑ. ඉතින් ඔය අතරෙ අරුන්ට ආරංචි වෙනවා කේ.එස් රවිකුමාර් කියන අධ්‍යක්ෂකවරයා එයාගෙ අලුත්ම චිත්‍රපටයට රගපාන්න ප්‍රධාන නළුවන් හොයන විත්තිය. ඉතින් අපේ අරුන්ගේ එකම ආශාව ඒක නිසා එයත් ඒ තෝරගන්නා පරීක්ෂණයට යනවා. ඉතින් කොහොම හරි අපේ අරුන්ට ඒ අවස්ථාව උදා වෙන්නෙ නෑ. හැබැයි අධ්‍යක්ෂකවරයා කියනවා එයාගෙ චිත්‍රපටයේ ප්‍රධාන නළුව ගැහැනු චරිතයකට රගපාන්න ඕනි කියල. ඒ හෙදියකගෙ චරිතයකට. ඉතින් මේ අස්සෙ ආදරය ඒව, මේව කියල හරි ජංජාල සිද්ද වෙනව. ඒ වගේම බලාගන්න පුලුවන් මේ “රෙමෝ’ කියන්නෙත් කාටද කියල. කතාවම කියන්න බැරි නිසා චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරනව.


![Remo (2016) with Sinhala Subtitles | දෙවියන් මට ලබාදුන් දෙවැනි අවස්ථාව. [සිංහල උපසිරසි සමඟ]](https://image.tmdb.org/t/p/w300/ugTz8DUOfxSP55N2KDTvW8LhswW.jpg)
![Remo (2016) with Sinhala Subtitles | දෙවියන් මට ලබාදුන් දෙවැනි අවස්ථාව. [සිංහල උපසිරසි සමඟ]](https://image.tmdb.org/t/p/w300/o33nO5M9xp6zqWq7JC3vBAgjiE9.jpg)
![Remo (2016) with Sinhala Subtitles | දෙවියන් මට ලබාදුන් දෙවැනි අවස්ථාව. [සිංහල උපසිරසි සමඟ]](https://image.tmdb.org/t/p/w300/sbbvhWw5pITJT9L14tDfA8ZXn0O.jpg)
![Remo (2016) with Sinhala Subtitles | දෙවියන් මට ලබාදුන් දෙවැනි අවස්ථාව. [සිංහල උපසිරසි සමඟ]](https://image.tmdb.org/t/p/w300/t1VDCUayWT128fU6AWOSc6P8jIC.jpg)
![Remo (2016) with Sinhala Subtitles | දෙවියන් මට ලබාදුන් දෙවැනි අවස්ථාව. [සිංහල උපසිරසි සමඟ]](https://image.tmdb.org/t/p/w300/dsXSlaBhMZ1vP9jOwhSN1w1ZuQ4.jpg)