EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Respati (2024) | “සිහිනෙන් ආ යක්ෂයා”

 

 

Horror/Fantasy කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Sidharta Tata. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 52. Devano Danendra, Keisya Levronka, Mikha Hernan ඇතුලු නලු නිලියන් චරිත නිරූපණය කරනවා

කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

රසවිඳින්න.

Comments

January 14, 2025

❤️👍