EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Rippy (2024) | සිංහල උපසිරැසි සමඟ

 

අද අරන් ආවේ ලඟදි නිකුත් උනු ඕස්ට්‍රේලියානු චිත්‍රපටයක් මේක නමින් ” Rippy ” IMDB දර්ශකයේ 4.1ක අගයක් ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා අඩු බජට් එකකින් පුලුවන් උපරිමයක් දෙන්න හදපු ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන් කැමති අය අරගෙන බලන්න බැලුවට නරකම නැහැ මේක…..

කතාව පොඩ්ඩක් කිව්වොත්…..

මැඩී කියන්නෙ පොලිස්කාරියක් එයා තමයි ඒ නගරෙ ෂෙරිෆ් මේ නගරෙ රැට මිනිස්සුන්ව අමානුෂික විදිහට මරලා දාන යෝධ කැන්ගරුවෙක් ඉන්නවා ඉතින් නැවතීමක් නැතුව එක දිගට මිනිස්සු මැරෙන්නෙ ඇයි කියලා හොයන්න තීරණය කරනවා මේ මැඩී ඉතින් මෙයා දැනගන්නවා මේක කරන්නෙ කැන්ගරුවෙක් කියලා ඉතින් මෙයා කට්ටිය එකතු කරගෙන මේ කැන්ගරුවව අල්ලන්න තමයි යන්නෙ..

Comments

October 28, 2024

❤️👍