EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Rise of the Teenage Mutant Ninja Turtles: The Movie (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Andy Suriano, Ant Ward, Joshua Hoskison
Cast
Go Full Cast PageRise of The Teenage Mutant Ninja Turtles:The Movie (2022) | අනාගතෙන් ආපු ආගන්තුකයා
අද මම අරගෙන ආවෙ කිසිම කම්මැලි කමක් නැතුව ආතල් එකේ බලන්න පුලුවන් ෆිලුමක්.ෆිලුමක් කීවට ඇනිමේෂන් එකක්.ඇනිමේෂන් එක මොකක්ද කියල දැන් කොහොමටත් දන්න එකේ මං ෆිලුමෙ විස්තර ටිකක් කියල ඉන්නම්👇
ෆිල්ම් එක Release වෙලා තියෙන්නෙ නම් 2022 අගෝස්තු 5 වෙනිද තමයි.මේකෙ Director ල විදිහට Ant Ward සහ Andy Suriano සම්බන්ද වෙලා තියෙනව.ෆිලුමෙ ධාවන කාලය විදිහට සදහන් වෙන්නේ මිනිත්තු 82 කාලයක් තමයි.Imdb 6.1 අගයකුත් Rotten Tomatoes 79% අගයකුත් ලබාගන්න හැකිවෙලා තියෙනව. එහෙම තියෙද්දි ආයෙ කියන්න දෙයක් නෑනෙ ඉතින් හිතාගන්නකො කතාව කොහොමද කියල.
හරි දැන් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.
කෙසී ජෝන්ස් කියල කෙනෙක් අනාගතේ ඉදල අපේ රජ ඉබ්බො හම්බෙන්න එනව.ඒ එන්නෙ පිටසක්වලයො වගයක්ගෙගෙන් ලෝකෙ බේරගන්න.
ඉතින් අපේ රජ ඉබ්බොන්ට ලෝකෙ බේරගන්න පුලුවන් වෙයිද?කව්ද මේ පිටසක්වලයො?ඇයි කෙසී අනාගතේ ඉදන් ආවෙ කියල දැනගන්න නම් කතාව බලන්නම වෙනව.එහෙනම් ඔයාල කතාව බලලම ඉන්නකෝ.







