EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Roudra Roopaya Namaha (2025) |”සහෝදරියෝ දෙදෙනෙක්”

අභි,සන්ධ්‍යා කියන්නේ සහොදරියෝ දෙන්නෙක්. සන්ධ්‍යාට උසස් වීමක් සමග රැකියාවේ ස්ථාන මාරුවීමක් ලැබෙනවා.ඒ සන්ධ්‍යා කැමතිම පැත්ත ගෝවා වලට.මේ දෙන්නම ගෝවා වලට ගිහින් විලා එකක තමයි නැවතිලා ඉන්නේ. විලා එක ලග ගෙදරක මානසික ලෙඩක් තියන මනුස්සයෙක් ඉන්නවා. ඔහුට ඒ මානසික ලෙඩේ හැදිලා තියන්නේ යුද්ධයට ගිහින් වැදුනු වෙඩි උණ්ඩයක් හිසේ හිරවෙලා තියන නිසා.අභීගේ boyfriend ජේ අතුරුදන් වීම නිසා මේ දෙන්නා ජේ හොයාගෙන අර මනුස්සයා ඉන්න ගෙදරට යනවා.එහේදී එයාලා දකිනවා ජේ එහේ ඉන්නවා.මේ දෙන්නා ජේ ව බෙරගන්න ගිහින් තව කරදර ගොඩක පැටලිලා ඒ ගෙදර හිටපු අනිත් අයවත් බේර ගන්නවා.අර මනුස්සයාගේ මානසික ලෙඩේ ගැනත් අනිත් අයට කියලා එයාට ආපහු බෙහෙත් කරන්න පටන් ගන්නවා.

මේක කතාවෙන් ටිකක් විතරයි.කතාව කුතුහලයෙන් පිරුණු එකක්.හාස්‍යජනක, ත්‍රාසය, සටන් ඒ හැම දෙයක්ම තියනවා.

Comments