EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSaakini Daakini (2022) Sinhala Subtitles | “රහසක ගෙතුනු මිතුදම” | සිංහල උපසිරැසි සමඟ
Saakini Daakini (2022) Sinhala Sub
Saakini Daakini (2022) Sinhala Subtitle
Saakini Daakini (2022) Sinhala Subtitles
සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…
අද අරං ඇවිල්ලා තියෙන්නෙ සැප්තැම්බර් 16 internal Realease වුන… ගොඩක් අය උපසිරැසි ඉල්ලුව තවත් සුන්දර චිත්‍රපටයකට උපසිරැසියක්. පැය 1 විනාඩි 58 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් යක්ෂනියන් දෙන්නෙක්ගෙ කතාවක් තමයි.. එකෙක් “ශාකිනි- අනිකා දාකිනි” කව්ද මේ..?
5.9/10 ක IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Comedy : Action කාණ්ඩයට අයත් තෙලිඟු චිත්‍රපටයක්. Nivetha Thomas හා Regina Cassandra මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන අතර තවත් නළු නිළියන් රැසක් මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Sudheer Varma විසින්. සංගීතය ගැන කතා කරොත් Music මරු. වෙඩි වගේ සුපිරි ( රැප් Song එක්කුත් තියෙනවා )
කතාව ගැන කිව්වොත් ශාලිනි දාමිනි [ ශාකනි : දාකිනි ] මේ දෙන්නා සමාන්‍යය කෙල්ලො දෙන්නෙක් වුනාට යක්ෂනියො දෙන්නෙක් කිව්වත් වරදක් නෑ ඒක ඉස්සරහට බලන්න. කොහොමහරි ජීවිතේ යම් යම් සිදු වීම් එක්ක මේ දෙන්නා පොලිස් ඇකඩමියකට එනවා පුහුණුවීම් කරලා පොලිසියට බැඳෙන්න. ශාලිනි නම් විනෝදකාමී කෙල්ලෙක්.. දාමිනි නම් OCD තියෙන කෙනෙක් වගේ.. දේනනට දෙන්නා පේන්න බැ.. කොහෙන් කොහොමහරි මේ දෙන්නා ඇකඩමිය ඇතුලෙ කම්මැලි වීගෙන යනකොට මේකෙන් එළියට යන්න සැලැසුම් කරනවා. හැබැයි මේ පිටත ලෝකේ.. හිතාගන්න බැරි රහසක් තියෙනවා… මොකක්ද මෙි රහස …? ඒක මෙි ද්විත්ව යක්ෂනියන්ගෙද…? නැත්තම් මේකට පිටතින් සම්බන්ධ වෙන්නෙ කව්ද…? අයේ කියන්නම් මේක කොමඩියක් නෙවෙයි…….! මොකක්ද මෙි ගෙතුනු මිතුදමේ රහස…. ? ඒ ගැන ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න ★










