EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSabari (2024) | “පැහැර ගැනීම”
සංජනා කියන්නෙ තමන්ගේ සැමියා අරවින්ද් ගෙන් වෙන් වෙලා ඇයගේ පොඩි දුවත් එක්ක ජීවත් වෙන කෙනෙක්.. මෙයාට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි දුවව ලොකු මහත් කරන එක.. ඒවගේම ලොකුම ගැටලුව තමයි මුදල්.. ඔහොම කාලයක් ඉන්නකොට මානසික රෝහලකින් පැනපු එක්තරා පුද්ගලයෙක් මිනීමැරුම් දෙකක් කරනවා.. ඒ මිනීමැරුම් සිද්ද කරන්නෙත් සංජනාව හොයල… ඉතින් කොහොමහරි මේ මිනීමරුවා මැරුණා කියලා තමයි හැමෝම හිතාගෙන ඉන්නේ.. සංජනා පසුපස එන මේ මිනීමරුවා කියනවා සංජනා එක්ක ඉන්නේ ඔහුගේ දුව කියලා..
ඇත්තටම මොකක්ද මේ පටලැවිල්ල කියල දැනගන්න මේ ෆිලුම බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා
Share
Links
Comments
October 28, 2024








