EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Sakalakala Vallavan (2015)| සකලකලා වල්ලවන්.

මේකේ කතාව වන්නේ, ශක්ති (ජෙයම් රවී) කියන්නේ ගමේ වැඩක් කරන්නේ නැතිව ඔහේ මැතිවරණ වලට එහෙම උදව් වෙන කෙනෙක්, චීන්න සාමි (සූරි) කියන්නේ ශක්තිට විරුද්ධව තරඟ වැදී හැම පාරම පරාජය වන කෙනෙක්, ශක්තිගේ පවුල සහ චීන්න සාමිගේ පවුල ඉස්සර සමඟින් සිටියත්, පසුව මේ පවුල් දෙක වෙන් වෙනවා, වෙන් වෙන්නේ ඇයිද කියලා ඔයා චිත්‍රපටය නරඹා දැන ගන්න. ශක්තිට මඟදී කෙල්ලෙක් එක්ක යාලු වෙනවා (අන්ජලී – අන්ජලී), ඒ යාලු වෙන කෙල්ල ඇවිල්ලා චින්නසාමිගේ නන්දාගේ දුව, චින්නසාමි ඇයට ආදරය කරනවා, නමුත් ඇය මෙයාව ගණන් ගන්නෙවත් නැති ගානකට ඉන්නවා, කොහොම කොහොම හරි ශක්තියි අන්ජලී දෙන්නාම සෙට් වුන නිසා චින්නසාමිට පොඩ්ඩක් ජෙලස්. ඉතින් චීන්නසාමි මෙහෙම ඉන්න අතර තුරදී නගරයේ ඉඳන් ලස්සන කෙල්ලෙක් එනවා ශක්තිගේ ගෙදරට( ත්රිෂා – දිව්‍යා ) ඇය ශක්තිගේ නන්දාගේ දුව, දැන් තමාගේ නන්දාගේ දුවව ශක්ති දාගත්තා වගේ ශක්තිගේ නන්දාගේ දුවව මෙයා දාගන්න බලනවා, ඒක සිදු වෙයිද? ඇත්තටම ශක්ති අන්ජලිව බැඳීවීද? මෙතැනදී කාටද දිව්‍යාව ලැබෙන්නේ, කියලා මේක නරඹා දැන ගන්න,

Comments