EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Sangili Bungili Kadhava Thorae (2017) | සංගිලි බුංගුලි දොර ඇරපන්

ෆිල්ම් එක ගැන කිව්වොත් IMDB අගය 6.3 ක් දැනට වාර්තා වෙලා තියනවා. අධ්‍යක්ෂණය නදිගවේල්ගෙන් , නිෂ්පාදනය fox star studio සමගින් ඇපල් ප්‍රොඩක්ෂන් , ජීවා එක්ක ශ්‍රී දිව්‍යා සහා සූරි ප්‍රධාන චරිත කරනවා. සුපිරි සින්දු 3ක් තියනවා ඒවගේ සංගීතය විශාල් චන්ද්‍රසේකර්ගෙන්. 2016 මාර්තු නිෂ්පාදන කටයුතු ආරම්භ කරපු මේ ෆිල්ම් එක 2017 මැයි 19 බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වීම ආරම්භ වුනා.

කතාව ගැනත් ටිකක් කියලම යන්නම්. හොල්මන් කොමඩි දෙකම තියනවා ඒ වගේම පොඩි කතාවකුත් තියනවා කම්මැලි නැතුව ආතල් එකේ බලන්න පුළුවන්. වාසු(ජීවා) ඉඩම් තැරව්කාරයෙක් ඒ වුනාට එයාටත් තාම ගෙයක් නෑ ඉතිං වාසු කට්ට කාලා ගන්නවා ගෙයක්. මේ ගෙදර වටේ තමා ඉතිං කතාව ගලාගන යන්නේ හැමෝටම ආරාධනා කරනවා ෆිල්ම් එක අරන් බලන්න,

Comments