EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Saripodhaa Sanivaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Venkat Maddirala, Vivek Athreya
Cast
Go Full Cast PageSaripodhaa Sanivaaram (2024) | සිංහල උපසිරැසි සමඟ
පවුලේ හැමෝම එක්ක බලන්න පුලුවන් සුපිරි ඇක්ෂන් රොමැන්ස් කොමඩි පිරිණු චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ.
Vivek Athreya විසින් අධ්‍යක්ෂණය කරපු Nani,S. J. Suryah හා Priyanka Mohan ප්‍රධාන චරිත නිරුපණය කරන චිත්‍රපටියක් වෙන මේක නිකුත් උනේ පසුගිය අගොස්තු මාසයේ.. කෝටි 100 පසු කරපු බොක්ස් ඔෆිස් ආදායමක් තිබ්බ මේ චිත්‍රපටිය තෙලෙගු දමිළ භාෂා දෙකෙන්ම නිකුත් කලා. චිත්‍රපටිය ගැන කිව්වොත් එහෙම සුර්යා (නානි) කියන්නේ පොඩි කාලේ ඉදන් ගොඩක් තරහා ගන්න කෙනෙක්.. සුර්යාගේ අම්මාට තියෙන අසනිප තත්වයක් නිසා එයාට වැඩිකල් ජිවත් වෙන්න බැහැ කියලා දැනගන්නවා. නමුත් ඇයට මේ සුර්යාගේ ඉක්මන් කෙන්තිය ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඇය විසින් සුර්යාට පොඩි නිතියක් දානවා.. සුර්යාට සතියේ එක දවසක් විතරක් තමන්ගේ කෙන්තිය පිටකරන්න පුලුවන් වෙන්න පොරොන්දුවක්…ඒ තමයි සෙනසුරාදා දවස.. අම්මා වියෝඋනාට පස්සෙත් සුර්යා මේ අම්මාගේ පොරොන්දුව ඒ විදියටම ඉටු කරනවා. අනික් දවස් වල සුර්යාට මොන දේ කවුරු කලාත් කරබාගෙන ඉන්න ඔහු හැබැයි සෙනසුරාදා වෙද්දි මේ හැම කෙනෙක්ටම හොද පාඩමක් උගන්වනවා.. මේ පලාතේම ඉන්න එපාම කරපු පොලිසියේ කෙනෙක් තමයි එස් අයි දායා කියන්නේ.. දායා මහා හිතක් පපුවක් නැති කෙනෙක්. සුර්යා කොහොමද මේ දායා එක්ක පැටලෙන්නේ? සෙනසුරාදා විතරක් කෙන්ති ගන්න එක ඇත්තටම ප්‍රායෝගිකව කරන්න පුලුවන්ද? ඉතින් අරන් බලන්න කියලා ආරාධනා කරනවා.












