EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Satan’s Slaves (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Elvin Martunus, Hendi Irnandi, Joko Anwar, Rieviena Yulieta
Cast
Go Full Cast PageSatan’s Slave (2017) |සාතන්ගෙ වහලුන්
මේ කතාව ගෙතෙන්නෙ රිනී කියන ගෑණු ලමයයි එයගේ පවුල වටෙයි..ඉතින් රිනීගෙ අම්මා අසනීප වෙලා තමයි ඉන්නෙ..අම්මගෙ අසනීපෙ නිසාම රිනිගේ පවුල සල්ලි අතිනුත් ගොඩක් බහලට වැටිලා හිටියෙ…රිනිට ටෝනි,බොන්ඩි,ඉයන් කියලා මල්ලිලා තුන්දෙනෙකුත් ඉන්නවා..ඉතින් මේ අතරේ රිනිගෙ අම්මා හදිස්සියෙම මියයනවා…ඉතින් රිනිගෙ දෙවනි මල්ලි බොන්ඩි ගොඩක් බයෙන් තමයි ඉන්නෙ එයාලාගෙ අම්මා අපහු මිනී වලෙන් නැගිලා ඒවි කියලා..ඔන්න ඉතින් බොන්ඩි හිතපු විදියටම ටික දවසක් යද්දි අම්මා ගෙදර හොල්මන් කරනවා කියලා කට්ටිය තේරෙනවා..ඔන්න ඉතින් ඔතනින් තමයි කතාව හරියටම පටන් ගන්නෙ…මෙතනින් එහාටනම් මම මුකුත් කියන්නෙ නෑ…ඔයාලා ෆිල්ම් එක බලලම මොකද්ද රිනීගෙ අම්මා ආපහු එන්න හේතුව,ඇයි එහෙම වෙන්නෙ කියලා බලන්න…මොනවා වුණත් හොල්මනක් නැතුව වුණත් ආලෝකකරණයෙන්,ශබ්ද සංකලනයෙන් ඔයාලව අනිවාම මේ ෆිල්ම් එක බය කරයි..
පැයයි විනාඩි 47 ක් පුරාවට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්



