EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Sathamindri Mutham Tha (2024) | ” හඩනොගා හාදුවක් දෙන්න”

 

2024 මාර්තු මස 1 වෙනිදා තිරගතවීම් ආරම්භ කරන මෙම චිත්රපටයේ නම තමා Sathamindri Mutham Tha ඉතින් කොහොම උනත් චිත්රපටය තිරගතවී මාස කීපයක් ගත උනත් තවමත් මේකෙ HD පිටපත් නම් ආවෙ නෑ ඒ උනත් ෆිල්ම් එක සුපිරියක් නිසා අපි හිතුවා මේකට සබක් ගහන්නම ඕනා කියල ඉතින් මේ වන විට IMDB දර්ශකය තුල 8.2/10 ක් වැනි ඉහල අගයක් ලබාගෙන ඇති මෙම චිත්රපටයේ ප්රධාන නලුව ලෙස රංඟනයෙන් දායක වන්නේ අපි කවුරුත් දන්න දමිළ නලු Srikanth විසිනුයි. ඒ වගේම මෙහි ප්රධාන නිලිය ලෙස Priyanka Thimmesh විසින් රඟ දක්වයි .

කතාව ගැන කියනවා නම්

චිත්රපටය පටන් ගන්නේ අනතුරකට පත් උන කාන්තාවක් රෝහලට ඇතුලත් කරන සිද්දියක් සමඟයි ඉතින් කොහොම හරි මේ අනතුරෙන් පස්සෙ මේ අනතුරට පත් වෙන කෙනා එහෙමත් නැත්තන් අපේ කතා නායිකාව සන්ධ්යාට මේ අනතුරෙන් එයාගෙ මතකය සම්පූර්ණයෙන්ම අමතක වෙනවා , කොහොම හරි මෙයාව රෝහලට ඇතුලත් කරන්නෙ මෙයාගෙ සැමියා කියල තමා කියන්නෙ කොහොම උනත් ටිකක් යනකොට දැනගන්න ලැබෙනවා මේ ඉන්නෙ එයාගෙ සැමියා නෙමේ කියල .

ඝාතන ගොඩක් එක්ක

🚫මෙම ලබා දී ඇති පිටපත HD කැමරා පිටපතකි.මෙහි ශබ්ද හා වීඩියෝ වල  ගුණාත්මක බව අඩු වේ.මෙහි මෙය හදිසිකාරයන් වෙනුවෙන් පමණි. අවශ්‍යම නම් පමණක් ලබා ගන්න.ඉදිරියේදී ඔරිජිනල් වෙබ් පිටපත් නිකුත් වූ පසු නැවත යාවත්කාලින කරනු ලැබේ. රැදී සිටින්න අප සමගම 🚫

Comments